මචන්ලා මට මගේ PC එක Autou Shut Down වෙන විදියට Set කරගන්න ක්රමයක් නැද්ද.... නිකන් Time එකක් දීල එ වෙලාවට Shut Down වෙන්න වගේ....එහෙම මොනාහරි එකක් තියනවනම් මට දියන්ලකෝ.. :):):):):):):):):):):):):):):):)