Auto Vision මෝටර් ශෝ pics..

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
අප්පට සිරි බලන්න ගියාම මුන් එකෙක්වත් මෝටර් ෂෝ එක බලලා නෑ. කෑලි ෂෝ එක බලලා තියෙන්නේ වනචර හැත්ත.. :angry: මෙ කාගාව හරි තියෙනවනමි අර කෙල්ලන්ගේ පොටෝ අප් පාරක් දාපල්ලා... :P :P

:rolleyes: :rolleyes: :rolleyes:
 
Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
නියමයි.... :)
යන්න හිතන් හිට්යේ ඒත් යන්න බැරිඋනා...:( ස්තුතියි යාලුවා :D
You must spread some Reputation around before giving it to shenoxxx again...:(
 
spirit89

Active member
  • Dec 7, 2008
    266
    89
    28
    කොහොමද ලිමෝ එක​.......... :P :rolleyes:

    aaaeg.jpg

    ඩිකිය සිරා............ :rolleyes::P
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    නියමයි.... :)
    යන්න හිතන් හිට්යේ ඒත් යන්න බැරිඋනා...:( ස්තුතියි යාලුවා :D
    You must spread some Reputation around before giving it to shenoxxx again...:(
    ගියත් එච්චර බලන්න දෙයක් තිබුනේ නෑ.හොද පරණ කාර් ටිකක් ඇරෙන්න,
    ඩිකිය සිරා............ :rolleyes::P
    :rofl::rofl::P
     
    saheera

    Banned
    Mar 11, 2011
    24
    2
    0
    ජපානෙේ තවත් න්‍යෂ්ටික පිපිරීමක්

    මීට සුළු මොහොතකට පෙර ජපානයේ පිහිටි දෙවන න්‍යෂ්ටික බලාගාරයේ ද පිපිරීමක් සිදු වී ඇති බව වාර්තා වෙනවා.මීට පෙර පලමු බලාගාරයේ සිසිලන පද්ධතියේ අක්රිය වීමෙන් යම් කිසි විකිරණ කාන්දුවක් සිදු වූ බවට වාර්තා වුනා.ඵ් අනුව මේ වන විට ඵහි nuclear reactors 4 න් තුනක්ම පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.මෙසේ reactos පුපුරා යාමත් සමගින් ජපානය ඇතුළු අග්නිදිග ආසියානු කලාපයේ රටවලට අති විශාල අවදානමකට මුහුණදීමට සිදුවනු ඇති බව විදෙස් විචාරකයන් පවසා සිටියි.අවසන් වශයෙන් 1979 වසරේ රැසියාවේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය පුපුරා යාමෙන් දහස් ගණනක් මිය ගිය අතර ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන් හානි සිදුවුනා.ඵ් අනුව දැනටමත් න්‍යෂ්ටික බලාගාර ආශිුතව විකිරණශීලීත්වය ඉහළ යාම නිසා ෆුකුසිමා පෙදෙසේ වර්ග කිලෝ මීටර 20 ක පමණ විශාල පෙදෙසක ලැගුම්ගෙන සිටි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ වන විටත් ඵම පෙදෙස් වලින් ඉවත් කිරීමට කටයුතු කළ බව ජපාන රජය පවසා සිටියි.මෙ වන විට සුනාමියෙන් මිය ගොස් ඇති ගණන 1597 ක් බවට නිල වශයෙන් හදුනාගෙන ඇත.ඵමෙන්ම තවත් 10000 කට ආසන්න පිරිසක් තවමත් ආගිය අතක් නොමැති බව ඵරට මාධ්‍ය වාර්තා කර සිටියි.මෙම ගණව මී‍ටත් වඩා ඉහළ යා හැකි බවද සදහන්.ජපානය තුළ න්‍යෂ්ටික බලාගාර 5කට ආසන්න සංඛ්‍යාවක් පවතින බැව්ද පැවසෙනවා.

    උපුටාගත්ෙේ lkgossipnews.blogspot.com
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    දැන් මේක නිසා මෝටර් ෂෝ එකට මොකද වෙන්නේ:growl:
    ගැලපෙන තැනක දාපං ගවයෝ:growl: