autocad help

umma119

Active member
  • Mar 7, 2015
    394
    53
    28
    ඉගන ගන්න උදවුවක්

    ගැටවුනේ මට autocad ඉගන ගන්න අසවක් තියනව බන්. හැබැයි ක්ලාස් ගිහින් නෙමේ. විඩියො බලලා තමා බන් ඉගන ගන්න ඔනි. පුලුවන් නම් මුල ඉදන්ම ඉගන ගන්න පුලුවන් විඩියේ විවියො ටිකක ලින්ක් ඩපල්ලකො බන්.

    උබලට ගොඩක් පින් කොල්ලනෙ......
     
    Last edited:

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    Lynda eken man igena gaththe machan
    check for torrents

    SLIIT eke course uth thiyanawa onenam
     

    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    Lynda eken man igena gaththe machan
    check for torrents

    SLIIT eke course uth thiyanawa onenam

    thanx bn. ubath video balada igana gaththe bn. mama manual drfting kala bn. dn autocad karanna oni. video balala puluwan wwe ne bn.
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,632
    528
    113
    ලන්ඩන් වත්ත

    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    https://kat.cr/autocad-2016-essential-training-lynda-tutorials-gameslim-t11596252.html#main
    මේක ට්‍ර්යි කරල බලපන්. මේක 2016 එක. හැබැයි එක්සර්ස්යිසස් නම් නැද්ද කොහෙද. ඒව නම් ඕන තරම් සර්ච් කරල ගත්තැකි. තව යුටුබ් සර්ච් කරපන් බන්.

    thanx bokka. mama try karala balannamko.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචං සොෆ්ට්වයාර් එකේ බේසික් ටික තේරෙන බාසාවෙන් හරියටම දැනගනින්න
    ඊට පස්සේ නෙට් ‍එකේ ටියුට් වලින් ගොඩ දා ගනින්
     

    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    මචං සොෆ්ට්වයාර් එකේ බේසික් ටික තේරෙන බාසාවෙන් හරියටම දැනගනින්න
    ඊට පස්සේ නෙට් ‍එකේ ටියුට් වලින් ගොඩ දා ගනින්

    therena bashawen goda daganne kohomada ban......