මචංලා වින්ඩොස් 8 64බිට් වලට සපෝර්ට කරන Autodesk AutoCAD වර්ෂන් එකක් හොයලා දෙන්නකෝ.
දැනට AutoCAD 2010 එකක් මා ගාව තියෙනවා එත් එක32බිට් එකක්. 2010 එක වින්ඩෝස් 8 වලට සපෝර්ට් කරන්න නැහැ කියලා කෙනෙක් කිව්වා.
අනේ දන්න දන්න අය පොඩ්ඩක් සප් දෙන්න!
ඔයලා පාවිච්චි කරනවා නම් විස්තර ටිකක් කියන්න
ජය වේවා!
බොහොම පින් !!!