Autofocal Lens එක අම්මට අවුල් වෙයිද මචංල

Camacho

Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ඒක උබේ අම්මගෙන් අහගනින්

    කියලා මොකෙක්වත් comment කරලද කියලා මේ බැලුවේ!
     
    • Haha
    Reactions: AnuradhaRa

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    Ammata lsik ekayi , oya lense ekaki dekama කරන්න berida , auto focal eke wenasa mokkda
     

    AnuradhaRa

    Well-known member
  • Ammata lsik ekayi , oya lense ekaki dekama කරන්න berida , auto focal eke wenasa mokkda
    අනේ මංද ඩොක්ටර්ස්ලනෙ කියන්නෙ කාචයක් දාන්න කියල
    එයාල ඉතිං දන්නවනෙ

    ඔටෝ ෆෝකල් කියන්නෙ දුර පෙනීමට අමතරව ටිකක් ළග හරියත් පේනව ඇති..