Autogear වාහන වැඩි ඇයි?

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    2000 passe ipadunu unta kohomath manual baaa.....they think driving is stressful :lol: :lol:

    they cannot even reverse without a cam. not even dream of a hill start. driving manual is an art.
    art is not for everybody. it's relative

    then don't use a power steering car. iya ban ganune bn power steering vehicles padinne :lol:
     
    • Like
    Reactions: tha123

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    Pinnacle motorsports කියන Formula 1 වල වත් manual transmission gearbox use වෙන්නෙ නැහැ. හේතුව dual clutch automated manual transmission කියන gearbox එක manual transmission gearbox එකකට වඩා සෑහෙන්න advanced නිසා වගේම කිසිම මනුස්සයෙක්ට gear shift කරනවාට වඩා වැඩි වේගයකින් gear shift කරන්න පුළුවන් නිසා. ඉතින් බං Pinnacle motorsports කියන Formula 1 වල තත්වේ එහෙම නම් එදිනෙදා daily life ඒක පහසු කරගන්න අපි use කරන cars වලට dual clutch automated manual transmission gearbox දාන එක ඇරෙන්න manual gearbox දාන්න හේතුවක් නැහැ. ඕකයි ඔය වෙන්නෙ.
    normal car wala dual clutch adui bn. mama danna widiyata honda vezel eke thiyenawa dry dual clutch ekak. e honda platform arenna mama wadiya ahala na normal japanese cars wala dual clutch thiyenawa. ekanisa normal cars walata auto gear enne dual clutch dala sequential gearbox type dala neme just for the simplicity of use. just a single clutch auto gear.
    dual clutch normal car ekakata danawa kiyanne double the cost, extremely high complexity = high repair, maintain cost, not many skilled labours who can maintain it.
     
    • Like
    Reactions: kingcapton

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    Manual transmission පාවිච්චි කරන්නේ කොළඹ නම් එපා වෙනවා ගියර් දාලා
     
    • Wow
    Reactions: kvu

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,530
    6,007
    113
    මැනුවල් වල අතල් එක ඖටෝ වල ගන්න බෑ. අනික මට නම් ඖටෝ රෙද්දේ නින්ද යනවා බන් :baffled:
    umbata mokak hari ledak ban thiyenne, honda wahana elawanne nathuwa, parana lorriyak elawapan ko, power steering ehemath nah ne, gammata ellila kapanna puluwan.. :D :D

    wahana hadana un ful try eka dala comfort eka wadi karanna wahana hadanawa, lankawe inna gon huththalata cpmfort wadi , ninda yanawa lu eka hinda manual hondai lu, ane manda ban umbala..
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    normal car wala dual clutch adui bn. mama danna widiyata honda vezel eke thiyenawa dry dual clutch ekak. e honda platform arenna mama wadiya ahala na normal japanese cars wala dual clutch thiyenawa. ekanisa normal cars walata auto gear enne dual clutch dala sequential gearbox type dala neme just for the simplicity of use. just a single clutch auto gear.
    dual clutch normal car ekakata danawa kiyanne double the cost, extremely high complexity = high repair, maintain cost, not many skilled labours who can maintain it.
    දැන් අලුත් ඒවා හැම එකේම එන්නේ dual clutch automated manual transmission gearbox බං. Toyota ඇරෙන්න අනිත් හැම company එකක්ම dual clutch automated manual transmission gearbox use කරන්නේ වැඩියෙන්ම වාහන models වල. Toyota විතරයි තවම ඔය cvt එකක් අල්ලන් දඟලන්නේ.

    ලංකවේ උන්ට විතරයි ඔය dual clutch automated manual transmission gearbox වල ලෙඩ තියෙන්නේ. හේතු දෙකක් නිසා. එකක්‌ Dual clutch automated manual transmission gearbox එක drive කරන්න දන්නේ නැහැ. පහළ තියන වැරදි ටික කරලා gear එක කඩා ගන්නවා. අනිත් හේතුව garage වල උන් dual clutch automated manual transmission gearbox එක repair කරන්න දන්නේ නැහැ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,890
    2
    54,570
    113
    පහළ තියන වැරදි ටික කරලා gear එක කඩා ගන්නවා.
    මුං crawling speed යන්න එපා කිව්වට ලංකාවෙ ට්‍රැෆික් එකට අහු වුණාම එහෙම නොයා බෑනේ, ඉස්සරහ ඉඩක් ඉතුරු කරගෙන යන්න ගියොත් පස්සෙ උං හෝන් ගහනව අස්සෙන් ඔබනව
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මුං crawling speed යන්න එපා කිව්වට ලංකාවෙ ට්‍රැෆික් එකට අහු වුණාම එහෙම නොයා බෑනේ, ඉස්සරහ ඉඩක් ඉතුරු කරගෙන යන්න ගියොත් පස්සෙ උං හෝන් ගහනව අස්සෙන් ඔබනව
    උන්ට honking කර කර ඉන්න කියහං බං. මම නම් ඔහොම හේතුවක් නැතුව honking උන්ව ignore කරන්වා. High speed එකෙන් පස්සෙන් එන පිස්සෝ ඇරෙන්න. උන්ට නම් ඉඩ දෙනව. ඒ ප්‍රශ්නේ traffic වල නැහැනේ.

    ඔහොම කරලා තමයි ලංකවේ උන් dual clutch automated manual transmission gearbox කඩාගෙන ඒක Gearbox එකේ අවුලක් කියන්නේ. Dual clutch automated manual transmission gearbox එක හදල තියන විදියට crawling, creeping කරන්න හොඳ නැහැ cluth slip වෙන නිසා. ලංකවේ උන් torque converter තියන, cvt වගේ හැම එකම drive කරන්න යන එකේ අවුල ඔය. Gearbox එකක design එක තේරුම් ගන්නේ නැතුව වාහන drive කරන උන් ඉන්න රටක් වුණාම ඔහොම තමයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,890
    2
    54,570
    113
    උන්ට honking කර කර ඉන්න කියහං බං. මම නම් ඔහොම හේතුවක් නැතුව honking උන්ව ignore කරන්වා. High speed එකෙන් පස්සෙන් එන පිස්සෝ ඇරෙන්න. උන්ට නම් ඉඩ දෙනව. ඒ ප්‍රශ්නේ traffic වල නැහැනේ.
    ඒක විතරක් යෑ ඉස්සරහ වාහනේ ඉඳං යන්තං ඉඩක් තිබ්බොත් අස්සෙං ඔබනව. පස්සෙං එන උං විතරක් නෙමේ බස්කාරයෝ එහෙම වැරදි ලේන් එකෙන් ඇවිත් ඔහොම ඉඩක් තියෙන තැනක් දැක්ක ගමං හොම්බ ඔබාගන්නෙ
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    manual padina eka amarui. e nisa mama wenama kuliyata minihek aran inne gear tika maru karanna. passe passe e miniha wifege gear maru karala ahu wela elewuwa. ita passe mama auto wahanayak gaththa.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    2030 wage weddi nethima wela yai ne with Ev’s
    EVs වලටත් gearbox දාන්න වෙලා තියෙන්නෙ බං දැන්. US වල උන් එහෙම ගන්න EV pick-up trucks එහෙම pick-ups විදිහට use කරගන්න බැරුව උන් ඉන්නේ. මොකද towing, heavily loaded වෙලාවට electric motor එක ඕන torque එක, power එක generate කරන්න battery එක drain කරනවා සෑහෙන්න ඉක්මනට. EV එකේ range එක අඩු වෙනවා බලන් ඉද්දි. ඕක නිසා balance එකකට එන්න ඉස්සරහට EVs වලටත් දැන් evs වල එන planetary gear, single speed gear arrangement එකට වඩා complex gear box එකක්‌ එන්න පුළුවන් heavily loaded, towing වලට use කරන වාහන වලට.
     
    • Like
    • Wow
    Reactions: dayt0na and tha123