automobile engeneering කරන්නේ කව්ද??

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    automobile engeneering කරන්නේ කව්ද??

    මචන්සලා...
    අපේ මල්ලි කෙනෙක් අහනවා ඔටෝ මොබය්ල් කරන්න..මොකද දැන් යන තත්වේ හැටියට පලක් නැනේ බන් IT/business වගේ කරලා..එක නිසා මු මේ සය්ඩ් එකට යන්න හදන්නේ

    මේකට හොද ජොබ් තියේද බන්????:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔටෝමොබයිල් නෙමේ ඉංජිනීරින් ෆීල්ඩ් එකේ අල තම්බන්න ඉගෙනගත්තත් ජොබ් තියෙනවා. බය නැතුව කරන්න කියපන්. මේ කාලේ හැකි තරම් IT සම්බන්ද ඉංජිනීරින් වලින් ඈත් වෙන්න කියපන්. ඔය පොඩි පොඩි උපාදි කඩ වලින් එලියට දාන තරමක් දාන්නේ IT උන්. ඉංදියා ගිහින් කරන්නෙත් IT. ඉතින් පදුරකට පයින් ගැහුවහම බර ගානක් විසිවෙනවා

    මැකා,මෙකා, ට්‍රිකල්, ට්‍රොනික්, කොමා, සිවිල් සියල්ල අව්ලක් නෑ.

    අනික ඉගෙනගෙන ලංකාවේ අල වෙන්නේ නැතුව රට පැනලා හොදට හම්බ කරන් අපේ රටට විදේශ විනිමයත් ගෙනත් රටේ නමත් තියල ආපහු හම්බ කරන් ලංකාවට එන්න කියපන්.ඇවිත් ඒ ෆීල්ඩ් එකෙන්ම පොඩි බිස්නස් පාරක් ඇදගත්තනම් රජෙක් වගේ ඉන්න පුලුවන්, ලංකාවේ හූරං කනවා. ඉන්ටනැශනල් මාක්ට් එක බලලා ඉගෙනගන්න කියපන්
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    apo karanna kiyapan machan asa eke.rata hari yanna puluwan mehe job nattan.eth beri nan garage ekak hari danna puluwan.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එයා ආස මොනවටද?.......IT වලට ජොබ් නෑ කියල දෙයක් නම් නෑ......තමන්ගේ Field එකේ දක්ෂයෙක් නම් Job කොහොමත් ඕනේ තරම් තියනවා වැඩ බැරිනම් මොන field එකේවත් Job නෑ

    ඒක නිසා එයා කැමති එයා උනන්දුවෙන් ආසාවෙන් කරන දෙයක් කරන්න දෙන්න......Automobile Engineering ආස නම් ඒක බය නැතුව කරන්න දෙන්න හොඳ පඩි ගන්න මගේ යාලුවෝ ඉන්නවා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;17662867 said:
    ඔටෝමොබයිල් නෙමේ ඉංජිනීරින් ෆීල්ඩ් එකේ අල තම්බන්න ඉගෙනගත්තත් ජොබ් තියෙනවා. බය නැතුව කරන්න කියපන්. මේ කාලේ හැකි තරම් IT සම්බන්ද ඉංජිනීරින් වලින් ඈත් වෙන්න කියපන්. ඔය පොඩි පොඩි උපාදි කඩ වලින් එලියට දාන තරමක් දාන්නේ IT උන්. ඉංදියා ගිහින් කරන්නෙත් IT. ඉතින් පදුරකට පයින් ගැහුවහම බර ගානක් විසිවෙනවා

    මැකා,මෙකා, ට්‍රිකල්, ට්‍රොනික්, කොමා, සිවිල් සියල්ල අව්ලක් නෑ.

    අනික ඉගෙනගෙන ලංකාවේ අල වෙන්නේ නැතුව රට පැනලා හොදට හම්බ කරන් අපේ රටට විදේශ විනිමයත් ගෙනත් රටේ නමත් තියල ආපහු හම්බ කරන් ලංකාවට එන්න කියපන්.ඇවිත් ඒ ෆීල්ඩ් එකෙන්ම පොඩි බිස්නස් පාරක් ඇදගත්තනම් රජෙක් වගේ ඉන්න පුලුවන්, ලංකාවේ හූරං කනවා. ඉන්ටනැශනල් මාක්ට් එක බලලා ඉගෙනගන්න කියපන්

    එයා ආස මොනවටද?.......IT වලට ජොබ් නෑ කියල දෙයක් නම් නෑ......තමන්ගේ Field එකේ දක්ෂයෙක් නම් Job කොහොමත් ඕනේ තරම් තියනවා වැඩ බැරිනම් මොන field එකේවත් Job නෑ

    ඒක නිසා එයා කැමති එයා උනන්දුවෙන් ආසාවෙන් කරන දෙයක් කරන්න දෙන්න......Automobile Engineering ආස නම් ඒක බය නැතුව කරන්න දෙන්න හොඳ පඩි ගන්න මගේ යාලුවෝ ඉන්නවා.
    IT එපා කියල නෑ. ජොබ් නෑ කියලත් නෑ "හැකි තරම්" කියල වචනයක් පාවිච්චි කලේ ඒකයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;17663151 said:
    IT එපා කියල නෑ. ජොබ් නෑ කියලත් නෑ "හැකි තරම්" කියල වචනයක් පාවිච්චි කලේ ඒකයි

    උඹට නෙවෙයි අයියේ කිව්වේ :baffled:
    මූ IT/Business Mgt කරලා පලක් නෑ කියල මුලික නිගමනේක ඉන නිසා එහෙම කිව්වේ
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    උඹට නෙවෙයි අයියේ කිව්වේ :baffled:
    මූ IT/Business Mgt කරලා පලක් නෑ කියල මුලික නිගමනේක ඉන නිසා එහෙම කිව්වේ

    :dull::dull::dull::dull:

    නැහැ බන්
    ඔකේ අපි දන්නා මොකා ඇහුවත් ඕවනේබන් කරන්නේ

    මන් එකය් මුට වෙන එකක් කරන්න කිවේ

    කෝකටත් තාය්ලේ කියලා එළකිරියේ සේටර් එකෙන් අහලම කියන්නන් කියලා කිවේ මම
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    කරන්න කියන්න , මෙහෙ නැතත් පිටරට හරි ජොබ් තියෙනෙවා,මමත් automobile කරන්නේ,මමත් ලබන මාසේ ජෝබකට යනවා,
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    කරන්න කියන්න , මෙහෙ නැතත් පිටරට හරි ජොබ් තියෙනෙවා,මමත් automobile කරන්නේ,මමත් ලබන මාසේ ජෝබකට යනවා,

    macha koheda karanna hodama thena.keeyak withara yanawada,kochchara kal thiyanawada.
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    macha koheda karanna hodama thena.keeyak withara yanawada,kochchara kal thiyanawada.

    Machan mama kare, City&guilds Automobile Eng, Skills College eke,Advance Diploma eka kara, aurudu 2k giya, thama degree eka kare nah,
    ICBT ekai, CINEC ekai Automotive Eng, thiynewa, ewath poddak balanna,
    mamth degree eka karanna oya dekin ekakata set wenna hithan inne,
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839

    City & Guilds eke piliganima kohomada,kiyak withara yanawada.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය තියෙන්නේ :)

    යකෝ මේකේ ඩිග්රි නැතිලු බන්

    ඩිප 2ය් ලු තියෙන්නේ

    මචෝ මම හිතුවේ කැම්පස් කියලා. ඔය සමහර ආප්ප කඩවල දෙන ඉන්ජිනේරු ඩිප්ලෝමා මෙලෝ රහකට නෑ. දැන් කම්පියුටර් ඇසෙම්බල් කෝස් වලටත් දෘඩාංග ඉංජිනේරු පාඨමාලා කියට දාන්නේ:P:P

    ඩිප්ලෝමා කියන්නේ බන් ටෙක්නිශියන් ලෙවල් (ලංකාවේ වයර් දෙකක් අමුනන උන් ටෙක්නීශියන් ඉලෙක්ට්‍රීශියන් උනාට ජාත්‍යන්තරේ ඒවා පිලිගත් උසස් රැකියා ) ඉන්ජිනියර් ලෙවල් නෙමේ බන්

    ඩිප් එකක් කරනවනම් හරි තැනක කරන්න ඕනේ

    HNDE, TTI, NDES, NDT හොදයි

    ඔය පොඩි පොඩි පොට් වල කලාම ඉතින් නිකන්ම නිකන් "බාස්" තමයි :no::no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    City & Guilds eke piliganima kohomada,kiyak withara yanawada.

    ජාත්‍යන්තර පිලිගැනීම හොදයි

    කරනවනම් ඔටුවා වගේ ඇඩ් ඩිප් එක විතරක් කරන්න එපා. සෙටිෆික්‍රට් ලෙවල් එක , ඩිප් එක කරලා ඇඩ් ඩිප් එක කරන්න, ඊට පස්සේ ඩිග්‍රි එක කරන්න. කෑල්ලක් කරාට වැඩක් නෑ

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රත්තරං;17666279 said:
    ජාත්‍යන්තර පිලිගැනීම හොදයි

    කරනවනම් ඔටුවා වගේ ඇඩ් ඩිප් එක විතරක් කරන්න එපා. සෙටිෆික්‍රට් ලෙවල් එක , ඩිප් එක කරලා ඇඩ් ඩිප් එක කරන්න, ඊට පස්සේ ඩිග්‍රි එක කරන්න. කෑල්ලක් කරාට වැඩක් නෑ

    thankz,mata neme machan,ape malli kenekta.lankawe thiyena course ekka hoda naraka hoyanna bane
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    City & Guilds eke piliganima kohomada,kiyak withara yanawada.
    Advance ekai, Diploma ekai iwara karannama 4 lks wage gihin thiyenewa,

    රත්තරං;17666279 said:
    ජාත්‍යන්තර පිලිගැනීම හොදයි

    කරනවනම් ඔටුවා වගේ ඇඩ් ඩිප් එක විතරක් කරන්න එපා. සෙටිෆික්‍රට් ලෙවල් එක , ඩිප් එක කරලා ඇඩ් ඩිප් එක කරන්න, ඊට පස්සේ ඩිග්‍රි එක කරන්න. කෑල්ලක් කරාට වැඩක් නෑ

    :yes::yes::yes:
    Degree ekata witharak 6 lks withra yanwa :(:(:(
     
    Last edited:

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    HNDE, TTI, NDES, NDT හොදයි
    මෙවගෙ ජාත්්යන්තර පිලිගනීමක් නැද්ද