automobile engeneering කරන්නේ කව්ද??
මචන්සලා...
අපේ මල්ලි කෙනෙක් අහනවා ඔටෝ මොබය්ල් කරන්න..මොකද දැන් යන තත්වේ හැටියට පලක් නැනේ බන් IT/business වගේ කරලා..එක නිසා මු මේ සය්ඩ් එකට යන්න හදන්නේ
මේකට හොද ජොබ් තියේද බන්????