ඔක්කම බය වෙන ජාතියෙ අවතාරයක් හැදුවොත් උඹ බෑන් වෙයි..
මට හිතෙනවා නිකන් මෙහෙම නූලක් පටන් ගන්න....පිස්සු පොරගේ (crazybuddy) අවතාර අඩවිය !!





ඔක්කම බය වෙන ජාතියෙ අවතාරයක් හැදුවොත් උඹ බෑන් වෙයි..





ඒකෙ දෙවනි කොටස ටිකක් පරක්කු වෙනවා මචෝ.. සමාවෙන්න රත්තරේ කියෙව්වද..? ඒක නම් එක කොටසින් ඉවරයි...අවතාරේ නම් එළ.. එත් මචෝ කතාවක් මගදි නවත්තල වෙන එකක් පටන් ගන්න එකනම් හෙන බෝරින්.
සොඳුරු නවෝදය පට්ට කතාව බන්, පුලුවන්නම් ඒක ඉවර කරලම වෙන එකක් පටන් ගනින්![]()
හදයිද දන්නෑ බං..ඔක්කම බය වෙන ජාතියෙ අවතාරයක් හැදුවොත් උඹ බෑන් වෙයි..



මට හිතෙනවා නිකන් මෙහෙම නූලක් පටන් ගන්න....පිස්සු පොරගේ (crazybuddy) අවතාර අඩවිය !!![]()




ඒකත් නරකම නෑ ඈ.. 




එලස්..!ela ela. magenam eda site mekama thamai

ඕක ඇනිමේට් වෙන්න හදපං මචං.. අර පහල දාලා ඇති සයිස් එක හදන සයිට් එකක්.. බලපං ත්රෙඩ් එක පහල කමෙන්ට්ස්Thanz mcn mamat dagatta aulak nane...
තේරුනේ නෑ නේ උඹ කියපු එක..![]()


Uba Naruto balala/kiyawala nettam danaganna widihakk na
http://naruto.wikia.com/wiki/Sharingan
![]()
නෑ මචං මම බලලා නෑ.. මොකක්ද ඒ.. ?
danata worldwide popular ma Anime & Manga 
Thanks මචං.. දැනුවත් කිරීමට..Anime and manga series ekakdanata worldwide popular ma Anime & Manga
http://en.wikipedia.org/wiki/Naruto
http://naruto.wikia.com/wiki/Narutopedia
ඔය තියෙන්නෙ රම්පෙට පොරි පොකුරු පොකුරු හැලෙන්න




ඔව් මචං.. ඒක දාගන්න ඕන.. ඒක පට්ටCaptain ජැක් ස්පැරෝ;12270105 said:උඹට මම එකක් හදලා එව්වා.......
බලපන් ලස්සනද කියලා.........![]()
Captain ජැක් ස්පැරෝ;12270105 said:උඹට මම එකක් හදලා එව්වා.......
බලපන් ලස්සනද කියලා.........![]()





අපෝ මට වඩා රත්තරං මිනිස්සු කොච්චර එළකිරියේ ඉන්නවද බන්.........මේ වගේ රත්තරං මිනිස්සු ලංකාවෙ හරි අඩුයි....උබ එලකිරි එකට ආවෙ අපේම පිනට සහෝ....මේ, මටත් ලස්සන අවතාරයක් හදලා දීපන්කෝ ...![]()


