avi, mp4, mkv video එකකට ඕනම ස්බ් එකක් ගහමුද?

-Nipuna1989-

Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    avi, mp4, mkv video එකකට ඕනම ස්බ් එකක් ගහමුද?

    මෙකෙන් ඔයාලට ඕනම TVshow (AVI XVID) , MKV(720p,480p ) , mp4 (youtube HD Videos ) (ඕනම එකකට ස්බ් (SIN+ඕනම, lyrics ) දාගන්න පුලුවන්.

    ඕන වෙන්නෙ ඉතින් අපෙ මහා nCODE රාජය වන megui එක තමා

    මෙතන මම ෆිල්ම් එන්කෝඩ් කරන්න යන්නෙ නෑ.1ස්ට් sub සීන් එක

    portable-megui-v0-3-5-0-convierta-cualquier-video-a-mp4-avi-mkv-y-mas.jpg


    Download
    Download

    MKVToolnix එකෙනුත් පුලුවන් නමුත් මෙකෙන් mux වන ඕනම mkv එකක් player එකෙ වැඩ.(PC eka ගැන් ඉටින් කියල වැඩක් නැනේ)

    (Scorp mkv eka වැඩ originally ( not any muxing)
    (නමුත් toolnix එකෙන් සින්හල සබ් දැම්මට PC එකෙ වැඩ. නමුත් ප්ලයෙර් එකෙ වැඩ නැත.

    ඉතින් මෙන්න මේ සීන් එක නිසා අපි megui එකෙ තියෙන mux කෑල්ල use කරනවා.



    MKV Extractor
    http://www.free-codecs.com/download/MKVtoolnix.htm
    http://sourceforge.net/projects/mkvextractgui-2/

    toolnix එක ඇතුලෙම බලන්න තියෙද කියලා.

    90401309024851895514.png


    මෙකෙන් ඔයාලට සබ් එක Audio පාර්ට් එක රිමු කරගන්න පුලුවන්. Movie එකක

    01842328703193798959.png


    video
    Audio
    Sub

    Originally ගන්න පුලුවන්.

    ගන්න ඔන එක ටික් කරලා extract දෙන්න. මොකද අපිට මෙකෙ කෑලි අරගෙන අයෙත් megui එකෙන් mux කරගන්න පුලුවන් size අඩු කරලා.



    80474022641047333141.png


    මෙකෙන් ඔය වැඩෙ කරගන්න බැහැ. මොකද output එකක් එන්නෙ ඔරිගිනල් එකෙන් නෙවෙ.

    MKV Sub Muxing

    මෙකෙ තියෙන්නෙ එවයි මෙවයි දලා mkv එක ගන්න හැටි

    94924140528977019137.png


    56308847516431020013.png


    67546457915740596631.png



    mkv eka iwarai

    AVI Muxing

    ඔය පරන තියෙන්නෙ avi tv show වල තියෙන (සින්හල,ඉන්ග්ලිශ් ඕනම එකක්) avi mux එකෙන් idx,srt කරගන්න පුලුවන්

    මෙතන කෙලින්ම අපිට වැඩෙ කරගන්න පුලුවන්. audio eka ඕන නෑ.(mkv toolnix eke extractor eka ඔන වෙන්නෙ MKV එකට විතරයි මත්නම් සද්දෙ අහෙන්නෙ නෑ :D)

    84341556186300195121.png


    61934502785920166777.png


    07056058203534962101.png


    player වල සබ් select කරන්න ඕන නෑ. mux කරගත්තනම් වැඩෙ හරි. Damage එක්ක ඔරිගිනල් එකට වෙන්නෙත් නෑ.(සිංහල ස්බ් එකක් (idx/sub) නම් ඉතින් වැඩෙ ගොඩ.
    අපි ගියා ....
     
    Last edited: