Awesome Camping @ Reverstan / Riverstone

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
අපූරු සංචාරයක් යාලු...
පින්තූරත් එක්ක දාපු විස්තරයත් ගොඩක් වටිනවා...
ගොඩක් ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තාට....
:):)
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    306466_262037657168172_143349459036993_795948_1374001131_n.jpg


    122, King Street, Matale

    අවශ්‍ය අය මතක තියාගන්න....!

    :P:P:P
     

    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    kochchara giyath epa nowena place ekak. mama 4 paarak gihin thiyanawa.. ubala niyama creative photo shots tikak karala thiyanawa, kudaarama nam patta. .elakiri...
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    WOW:yes::yes::yes::yes:,,,,great machan,,,nice caps,,,,,waht a palce:yes::yes::yes:

    පරිසරය සුරැකීම පිළිබද උබලා දක්වල තියන අදහස් ඉතා අගය කොට සලකනවා,,,, එකට අපේ සමහර එවුන් යන තැන වනසලා එන්නේ,,,,

    පින්තුර ටික අප සමග බෙදා ගත්තට බොහොමත් ඉස්තුති
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    එහෙනම් අර එකෙක් පාන්දරම එලිබැහැල තිබ්බේ :rolleyes:

    පාන්දර එලිය ලස්සනයි කියලා ඒ එලිබැහැල තියෙන්නේ
    3.gif
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඔය පැත්තට එළිය වැටෙන කොට කොහොමත් 10 පහුනෙ ඉතින් :lol:


    එකනේ අපි එළිය වැටෙන්න කලින් 8ට විතර නැගිට්ටේ. :lol: