මෙහෙමයි මචන් මේ මගේ අදහස පුලුවන් නම් මේ පොටෝ දාද්දි මේ ගැන පොඩි විස්තරයක් දෙන්න....මලක් නම් ඒකේ නම වගේ..එහෙම උනාම වටිනාකම තවත් වැඩී..නොදන්න කෙනෙක් ඒ දෙයින් ඉගෙන ගන්න උනත් පූලුවන්..එහෙම උනාම ඒ වගේ දෙයක් ආයෙ මතක් වෙද්දි එයාගෙ මතකයට එන්නේ ඔයා ගේ මේ පින්තූරය වෙන්න පුලුවන්...එල..
මම 24 hours වලට පස්සේ රෙප් දෙන්නම්..