Awrudu kohomada sinhalu ?😁

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    wenasak na. amma nam kavili wagayak hadanava dakka

    api nilaa, bambara chakra genalla paththu kara paare wikunanna tibila dekala
     
    • Like
    Reactions: deanXX

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    අවුරුදු ගානකට පස්සෙ මෙදාපාර අවුරුදු හොඳට සමරනව 😊
     
    • Haha
    Reactions: dilann

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    කැවිලි පට්ටම ගනන් මේ සැරේ ටිකක් ගත්තා මේසෙට තියන්න
    wife එක්ක බොන්න medium sweet wine 🍷 එකක් ගත්තා.
    දුවට සෙල්ලම් බඩුවකුයි ඇදුමකුයි ගත්තා
    ගෙදර අනිත් අයට ඇදුම් ගත්තා (තාම shopping පාරේ ඉන්නේ) මට තාම මුකුත් ගත්තෙ නෑ
     
    • Like
    Reactions: MihiCherub and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    කැවිලි පට්ටම ගනන් මේ සැරේ ටිකක් ගත්තා මේසෙට තියන්න
    wife එක්ක බොන්න medium sweet wine 🍷 එකක් ගත්තා.
    දුවට සෙල්ලම් බඩුවකුයි ඇදුමකුයි ගත්තා
    ගෙදර අනිත් අයට ඇදුම් ගත්තා (තාම shopping පාරේ ඉන්නේ) මට තාම මුකුත් ගත්තෙ නෑ
    එපා වෙන්නේ නැද්ද ඔච්චර සෙනග අස්සේ ඇවිදින්න
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    කොකිස්, මුං ඇට කැවුම්, මුකුළු, උඳු වළලු, date cake හැදුවා.

    හෙට කිරි toffee හදනවා..
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    එපා වෙන්නේ නැද්ද ඔච්චර සෙනග අස්සේ ඇවිදින්න
    සෙනග ඉන්න තැන් වලින් නෙමේ ගන්නෙ
    පෝලිමේ ඉන්දලා මොනා හරි ගත්තනන් ඒ bing chun එකේ විතරයි. ඒකේ හැම තිස්සෙම පෝලිම
     
    • Like
    Reactions: Ldy

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,132
    1,641
    113
    උඹ පේන්ට් එකට වතුර දාල ගෑවද නැත්තන් වතුර වලට පේන්ට් දාල ගෑවද ?
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,320
    113
    Behind u :p
    උඹ පේන්ට් එකට වතුර දාල ගෑවද නැත්තන් වතුර වලට පේන්ට් දාල ගෑවද ?
    Paint walata discount tiyanawa ban,
    5000+ bucket eke gahala tibbata
    Filler leetre 4 ma 3000+
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,132
    1,641
    113
    Paint walata discount tiyanawa ban,
    5000+ bucket eke gahala tibbata
    Filler leetre 4 ma 3000+
    ආතල් එකට බන් කිව්වේ . උඹට සාමාන්යෙන් ලොකු ගානක් යන්න නැතුව ඇත්තේ අවරුද්දකට සැරයක් වගේ පේන්ට් කරන හින්ද වෙන්න ඇති නේ ?


    මොකක්ද මචන් පේන්ට් එක ?