Gedara paint kala taniyama ,
Wall putty, Paint ,filler, roller , sand paper, water base
Brush,
Okkotama 28 I giye, ,
Wall putty, Paint ,filler, roller , sand paper, water base
Brush,
Okkotama 28 I giye, ,
Last edited:
එපා වෙන්නේ නැද්ද ඔච්චර සෙනග අස්සේ ඇවිදින්නකැවිලි පට්ටම ගනන් මේ සැරේ ටිකක් ගත්තා මේසෙට තියන්න
wife එක්ක බොන්න medium sweet wineඑකක් ගත්තා.
දුවට සෙල්ලම් බඩුවකුයි ඇදුමකුයි ගත්තා
ගෙදර අනිත් අයට ඇදුම් ගත්තා (තාම shopping පාරේ ඉන්නේ) මට තාම මුකුත් ගත්තෙ නෑ
30ta keli keeyada bn ganna puluwan? Ubata withara da gththe?ammo senga bn epa una..adum wlta 30k kdu
සෙනග ඉන්න තැන් වලින් නෙමේ ගන්නෙඑපා වෙන්නේ නැද්ද ඔච්චර සෙනග අස්සේ ඇවිදින්න
12x 14 room 2 iGedara perchase 3 wage athi
Paint walata discount tiyanawa ban,උඹ පේන්ට් එකට වතුර දාල ගෑවද නැත්තන් වතුර වලට පේන්ට් දාල ගෑවද ?
ආතල් එකට බන් කිව්වේ . උඹට සාමාන්යෙන් ලොකු ගානක් යන්න නැතුව ඇත්තේ අවරුද්දකට සැරයක් වගේ පේන්ට් කරන හින්ද වෙන්න ඇති නේ ?Paint walata discount tiyanawa ban,
5000+ bucket eke gahala tibbata
Filler leetre 4 ma 3000+