AWS එක සම්පත් වෙබ් කාඩ් එක සපෝට් කරනවද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,180
    12,102
    113
    AWS එක සම්පත් වෙබ් කාඩ් එක සපෝට් කරනවද?
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    yes. supported. block උ‍නොත් call center කතා කරල කිව්වම enable කරල දෙනව. අවුලක් නෑ.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,180
    12,102
    113
    මම කලකින් AWS අරන් නැහැ මචන්
    පට්ට මචං ..ඉගෙනගන්න තියනවා අම්බානක...පුලුවන්නම් ඒඩබ්එස් මැනේජ් කරන්න. ගානක් අරන්..හුගක් කම්පැනි ඒවා කරනවා...ලංකාවේ..අඩුම 10,000 මාසෙට එක සර්වර් එකකට
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,706
    113
    38
    පට්ට මචං ..ඉගෙනගන්න තියනවා අම්බානක...පුලුවන්නම් ඒඩබ්එස් මැනේජ් කරන්න. ගානක් අරන්..හුගක් කම්පැනි ඒවා කරනවා...ලංකාවේ..අඩුම 10,000 මාසෙට එක සර්වර් එකකට
    මම AWS නොවෙන ඒවාට රු 10000 ගන්නවා මැනේජ් කරන්න එත් සමහරු ඉන්නවා රු 5000 කරගන්න එන බර ගනම් වල සර්වර් අරන් ඉන්නේ එත් ඉල්ලන ගාන දෙන්න බෑ
     
    • Wow
    Reactions: Shamal3001