AWS certificates වලට ලංකාව ඇතුලෙ කොයි වගේ demand එකක්ද තියෙන්නෙ.කරපු අය,ෆීල්ඩ් එකේ ඉන්න අය සපෝර්ට් එකක් දෙන්න 
1.කරපු අය ඒ ගැන සැටිස්ද?
2.ජොබ් වලදි experinece ඕනෙද?
3.කොච්චර කාලයක් යයිද බැහැලම වැඩ කරොත්?
4.පිටරට ජොබ් opportunity කොහොමද?
5.හොඳ class එකක් ගැන දන්නවනම් කියන්න.දැනට දන්නෙ WinIT එක ගැන ඉතරයි.
6.Certification විතරක් කරපු කෙනෙක්ට (experience නැති) කෙනෙක්ට කොයි වගේ සැලරි range එකකින් Start කරන්න පුලුව්න්ද?