AWS කරපු අයගෙන් guide එකක් ඕනෙ.

RedAnt

Active member
  • May 17, 2021
    131
    176
    43
    AWS certificates වලට ලංකාව ඇතුලෙ කොයි වගේ demand එකක්ද තියෙන්නෙ.කරපු අය,ෆීල්ඩ් එකේ ඉන්න අය සපෝර්ට් එකක් දෙන්න ❤️
    1.කරපු අය ඒ ගැන සැටිස්ද?
    2.ජොබ් වලදි experinece ඕනෙද?
    3.කොච්චර කාලයක් යයිද බැහැලම වැඩ කරොත්?
    4.පිටරට ජොබ් opportunity කොහොමද?
    5.හොඳ class එකක් ගැන දන්නවනම් කියන්න.දැනට දන්නෙ WinIT එක ගැන ඉතරයි.
    6.Certification විතරක් කරපු කෙනෙක්ට (experience නැති) කෙනෙක්ට කොයි වගේ සැලරි range එකකින් Start කරන්න පුලුව්න්ද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Karala naha general answer ekak dennam.

    2) DevOps jobs waladi AWS cert tiyanawa kiyanne plus ekak, specially company eke deployment AWS tiyanawanam
    4) Mewa international qualifications lankawe tiyana mona qualification ekakatath wada watinawa DevOps AWS hoyana companies walata

    Generally certifications hadala tiyenne specialized technologies walata. Meka witarak kala kiyala jobs labenna naha
    Degree + certs tiyenna oni added qualifications widiyata. Vacancy eke AWS requirements tiyeddi certs tiyeddi loku plus ekak wenawa. Mama danna tharamin salary wedi karanne naha meka tibba kiyala.

    Deyak igenagaddi wediyen balanna oni thaman ekata kamatida? eeta passe meken industry eke wedak wenawada kiyala :)
     
    Thanks mcn
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,424
    3,801
    113
    out of fucked up land
    1. Yeah, I think the exam was good and thorough. I think the exam was changed since I did mine.
    2. Certificate is just something extra. It's almost always good to have experience.
    3. ¯\_(ツ)_/¯. I studied for like 2 months before associate level exam and and I had about 1 year of experience by then.
    4. Jobs are there everywhere. I get like 10 messages per month on LinkedIn asking if I am looking for a new job.
    5. Did the exam on my own.
    6. I was already working at the time I did my exam.
     
    Thanks bro.happy to hear that ❤️
     
    • Like
    Reactions: Ragna_SL

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    AWS certificates වලට ලංකාව ඇතුලෙ කොයි වගේ demand එකක්ද තියෙන්නෙ.කරපු අය,ෆීල්ඩ් එකේ ඉන්න අය සපෝර්ට් එකක් දෙන්න ❤️
    1.කරපු අය ඒ ගැන සැටිස්ද?
    2.ජොබ් වලදි experinece ඕනෙද?
    3.කොච්චර කාලයක් යයිද බැහැලම වැඩ කරොත්?
    4.පිටරට ජොබ් opportunity කොහොමද?
    5.හොඳ class එකක් ගැන දන්නවනම් කියන්න.දැනට දන්නෙ WinIT එක ගැන ඉතරයි.
    6.Certification විතරක් කරපු කෙනෙක්ට (experience නැති) කෙනෙක්ට කොයි වගේ සැලරි range එකකින් Start කරන්න පුලුව්න්ද?
    Demand is HIGH
    1. Of course
    2. Yes, They will ask at least basic AWS services, where we have used
    3. It took me 3 months
    4. Don't know
    5. Why classes ???
    6. Don't know

    I bought 2 courses from Udemy. Stepan and Jojo course. That's all enough.
    I hadn't zero experience when I started the certification.
     
    RedAnt

    Active member
  • May 17, 2021
    131
    176
    43
    Demand is HIGH
    1. Of course
    2. Yes, They will ask at least basic AWS services, where we have used
    3. It took me 3 months
    4. Don't know
    5. Why classes ???
    6. Don't know

    I bought 2 courses from Udemy. Stepan and Jojo course. That's all enough.
    I hadn't zero experience when I started the certification.
    Thanks bro.when did you do your certifications?.Are those suitable for this syllabus?.If you don't mind, can i ask your salary range ?
     
    • Like
    Reactions: Ragna_SL

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Devops - kubernetes , aws, terraform , ansible , redhat . You must have
    මාත් ආස ෆිඑල්ඩ් එකක්..තව විස්තර දාහන්කො....devloper කෙනෙක් move වෙනකොට..මොනාද කරන්න ඕන
     
    • Like
    Reactions: RedAnt

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    මාත් ආස ෆිඑල්ඩ් එකක්..තව විස්තර දාහන්කො....devloper කෙනෙක් move වෙනකොට..මොනාද කරන්න ඕන
    හැන්ඩ්ස් ඔන් එස්ස්පිරියන් . දැන් නම් ඩෙව් කෙනෙක්ට කියලා වෙනසක් නෑ . ඉස්සරට කෝමත් එක එංජිනියරින් ලෙවල් එකක් එන්නේ කෝඩ් කරන්නයි කාගේ හරි කොන්සෝල් පැලැට්ෆෝම් එක්ක ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක ඩිප්ලොයි කරන්න පයිප්ලයින් ලියන එක ඔටෝමේශන් වලින්. මම වැඩිය කියන් නෑ. මට IT කෙරුවාව එපා වෙලා සබ්ජෙක්ට් එකෙන් 80% අයින් වෙලා ඉන්නෙ දැන් . ඊ කොමස් විතරක් මෙගේ සයිට් එකක් හොස්ට් කරන් කරනවා. කෝඩ් කර කර අපාගත ජීවිතයක් උදේ ඉදන් කොම්පියුටර් එකක් ඉස්සර කරන්න බෑරි නිසා . සල්ල වලට විකිනෙන ඝනිකාවක් වෙන්න බෑ