
Thanks for the answer machan....AWS Active Directory?
හේතුව මොකක්ද ඕක use කරන්න?
ඊට වඩා හොද නැද්ද Azure Active directory (Entra) වලට යන එක; AWS resources ගොඩක් තියෙනවනම් ඉතින් කමක් නෑ
මං Azure network එකට local pc එක ගත්තේ VPN gateway එකක් ගහලා
AWS experience නැහැ, similar method එකක් ඇත්තේ
already on-prem infra එකක් තියෙනවානම් AD connect
Ah, ඒ කියන්නේ normal AD server එකක් AWS එකේ operate වෙනවා කියලනේAWS eke windows server ekak hadala ekata ADDS eka dala thiyee.
Machan...Ah, ඒ කියන්නේ normal AD server එකක් AWS එකේ operate වෙනවා කියලනේ
ඉතින් බන් ඕකට මුලින්ම ඔයාගේ local PC එක ගන්න ඕන AWS network (server එක තියෙන) එකට VPN route එකකින්
AWS doc එකේ ඇති කරන විදිය
ඕක මහ වටේ යන වැඩක්, Entra තමයි ඕකට හරියන්නේ imo
MS documentation on S2S and P2S
https://learn.microsoft.com/en-us/azure/vpn-gateway/tutorial-site-to-site-portal
https://learn.microsoft.com/en-us/azure/vpn-gateway/point-to-site-about
@rumesh.fbiMachan...
mata karanna onee, remote location ekaka thiyenne AD server ekkata local pc ekak join karanna...
Remote location eke thiyena AD server eka Cloud environment ekaka hari wena widiyakin hari establish karala thibbata awlk naa..
Remote AD server ekata, clitent PC ekak join karannai onee..
Thanks machan reply ekata.1. connect to the network where the AD server is (deploy a vpn server in the same vpc where the AD server is or something like that). I guess you'll need a site-to-site vpn for this
2. connect to the the pc to the AD
Sorry machan. AWS knowledge eka not much. Cyber security nam udau karanna puluwan.
google and learnThanks machan reply ekata.
Meka karana hati tutorial ekak hari link ekak hari thiyeda?
AWS Active Directory?
හේතුව මොකක්ද ඕක use කරන්න?
ඊට වඩා හොද නැද්ද Azure Active directory (Entra) වලට යන එක; AWS resources ගොඩක් තියෙනවනම් ඉතින් කමක් නෑ
මං Azure network එකට local pc එක ගත්තේ VPN gateway එකක් ගහලා
AWS experience නැහැ, similar method එකක් ඇත්තේ
already on-prem infra එකක් තියෙනවානම් AD connect
