ehenam aniwa cloudfront daanna..
sign in/up process eka kohomada implement kale?
man eka ahuwe amplify nam apita lokuwata design eka gana hithanne nathuwa just scale up as required karala wade karaganna puluwan..
habai user credentials aran manually lambda invoke karala cognito users la hadanawa nam lokuwata load eka gana hithanna wenawa..
තෑන්ක්ස් බ්රෝ. Amplify වලින් යනවා එහෙනම්.
Mekanam goda dala dunne AWS LB + Cloudflare LB dala
Serverless lambda කොහොමත් auto scalling, LB integrated නිසා එහෙනම් වැඩේ ඒකෙන් කරගන්න එක ලොකු අමාරුවක් නැතුව ඇති නේ.lambda යන්න බලන්නෙ pay as you go තියෙන නිසා.
------
Post added on Feb 3, 2022 at 5:12 PM
ඔය ටාස්ක් එකට කස්ටම් කරල යනව නන් හොදයි කියල මට හිතෙන්නෙ නන් Kubernetes + docker. DynamoDB අවුලක් නෑ.
load balance එකෙන් ප්රොසෙස් කරන්නෙ නෑ රික්වෙස්ට් ඒව පාස් කරන එකනෙ කරන්නෙ. එතකොට ට්රැෆික් එක එතන හැන්ඩ්ල් කරනව. මල්ටිපල් EC2 කනෙක්ට් කරල තිබ්බම එයා බැලන්ස් එක බලල මාරු කරනවනෙ process කරන්න. සල්ලි අවුලක් නැත්තන් මම කිව්වෙ ඇප් එක හදල EC2 instance එකක් දාල auto scale group එකකට දාල ඒකටම load balance සෙට් කරන්න කියල.
Docker use කරොත් වෙන්නෙත් ඒකම තමා ඒත් ඒක අරිට වඩා efficient ව්දියට වෙනව සහ පස්සෙත් යූස් කරන්න පුලුවන්. lambda ගන්න එකේ අවාසිය තමා ඔයාට ඕක දිගටම මේන්ටේන් කරගෙන තියාගන්න වෙනව ඒ අකවුන්ට් වලම. සෙටින්ග්ස් එහෙම වෙනස් උනා කියල ප්රොජෙක්ට් එකක් වගේ ලේසි නෑ මැනේජ් කරන්න. උන්ගෙ කොස්ට් එහෙම වැඩියි. අනික පස්සෙ තව requirment ආවොත් අමාරුයි වෙනස් කරගන්න ගියාම.
හරි. බලමු. තෑන්ක්ස්. මුලින්ම lambda serverless යනවා වැඩේ කරගන්න ලේසි නිසා. Loadtest ටිකක් දාන බලනවා, කෙල වෙනවා වගේ සීන් එකක් තියෙනවන්ම් multiple ec2 දාලා, ELB දානවා
------
Post added on Feb 3, 2022 at 5:13 PM