AWS & Azure clould certification කරන්න හොද තැනක් තියනවද

Blink_sl

Junior member
  • Aug 14, 2017
    96
    21
    18
    Moratuwa
    AWS & Azure clould certification කරන්න හොද තැනක් තියනවද

    AWS & Azure clould certification කරන්න හොද තැනක් තියනවද?? දන්න කට්ටිය හරි කරපු කට්ටිය ඉන්නවනං පොඩ්ඩක් කියනවද??

    default_imagesss1.jpg

    Azure.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,343
    49,722
    113
    සේදවත්ත
    සර්විසස් ටිකයි වැඩ කරන්නයි ඉගෙන ගනින් හැන්ඩ්ස් ඔන් නැතුව සෙටිෆිකේශන් කරාට වැඩක් නැ. උඩ එක පුලුවනම් නම් සෙටිෆිකේශන් එක කරන එක ගේමක් නෙමෙයි තනිකර ප්‍රැක්ටිකල් ප්‍රශ්න අහන්නේ
     
    Blink_sl

    Junior member
  • Aug 14, 2017
    96
    21
    18
    Moratuwa
    winit hodai.

    සර්විසස් ටිකයි වැඩ කරන්නයි ඉගෙන ගනින් හැන්ඩ්ස් ඔන් නැතුව සෙටිෆිකේශන් කරාට වැඩක් නැ. උඩ එක පුලුවනම් නම් සෙටිෆිකේශන් එක කරන එක ගේමක් නෙමෙයි තනිකර ප්‍රැක්ටිකල් ප්‍රශ්න අහන්නේ

    thanks මචන්
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    I want to know a good place to do a AWS/Azure course

    1. Cicra
    2. Netassits
    3. Winit
    4. innoventsys

    Innoventsys එකෙන් කරන Training එකකට මම මේ දවස් වල යනව. කොම්පැණි එකෙන් යැවිවෙ:confused:

    Course - Azure 103 Microsoft Azure Administrator
    Duration - 4 Days
    Venue - Movenpick Hotel :)
    Fee - 55,000 LKR without exam fees.
    *With Lunch Buffet / Breakfast / 2 Tea breaks :P
     
    Last edited:

    Blink_sl

    Junior member
  • Aug 14, 2017
    96
    21
    18
    Moratuwa
    Innoventsys එකෙන් කරන Training එකකට මම මේ දවස් වල යනව. කොම්පැණි එකෙන් යැවිවෙ:confused:

    Course - Azure 103 Microsoft Azure Administrator
    Duration - 4 Days
    Venue - Movenpick Hotel :)
    Fee - 55,000 LKR without exam fees.

    උගන්වනවා හොදද මචන් ....
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    Innoventsys එකෙන් කරන Training එකකට මම මේ දවස් වල යනව. කොම්පැණි එකෙන් යැවිවෙ:confused:

    Course - Azure 103 Microsoft Azure Administrator
    Duration - 4 Days
    Venue - Movenpick Hotel :)
    Fee - 55,000 LKR without exam fees.

    trainer hoda da ban? suddek da?