for azure, do it online, i did all from online, proctor live looking at me when i do the exam, thats it

winit hodai.
සර්විසස් ටිකයි වැඩ කරන්නයි ඉගෙන ගනින් හැන්ඩ්ස් ඔන් නැතුව සෙටිෆිකේශන් කරාට වැඩක් නැ. උඩ එක පුලුවනම් නම් සෙටිෆිකේශන් එක කරන එක ගේමක් නෙමෙයි තනිකර ප්රැක්ටිකල් ප්රශ්න අහන්නේ
what you need to know?
I want to know a good place to do a AWS/Azure course
1. Cicra
2. Netassits
3. Winit
4. innoventsys



Innoventsys එකෙන් කරන Training එකකට මම මේ දවස් වල යනව. කොම්පැණි එකෙන් යැවිවෙ
Course - Azure 103 Microsoft Azure Administrator
Duration - 4 Days
Venue - Movenpick Hotel
Fee - 55,000 LKR without exam fees.
Innoventsys එකෙන් කරන Training එකකට මම මේ දවස් වල යනව. කොම්පැණි එකෙන් යැවිවෙ
Course - Azure 103 Microsoft Azure Administrator
Duration - 4 Days
Venue - Movenpick Hotel
Fee - 55,000 LKR without exam fees.
උගන්වනවා හොදද මචන් ....
trainer hoda da ban? suddek da?