AWS domain, DNS, SSL help needed

DevOps Engineer

Well-known member
  • Apr 13, 2023
    443
    258
    63
    අපේ office එකෙ main domain එක buy කරල තියෙන්නෙ namecheap එකෙන්. main domain eka sample_name.io කියලා. මම AWS එකේ S3 bucket එකක් හදලා ඒක static web url එකක් විදියට යූස් කරනවා. එකෙ url එක aws lightsail walin CNAME record එකෙන් S3_bucker_url එක dev-api.sample.io වලට traffic එක හරවල තියෙන්නේ. මට දැන් ඔනේ මෙ dev-api.sample.io එකට SSL enable කරගන්න. දැන් එකේ තියෙන්නෙ http:// කියලා. sample_name.io එකට wildcard ssl අරන් තියෙන්නෙ( *.sample_name.io ). මම AWS එකේ certificate manager එකට අපේ SSL එක import ක්රල තියෙන්නේ. ඒකත් issued කියලා පෙන්නනවා. මේක කොහොමද හදාගන්නේ?

    Update: Fixed this issue
     
    Last edited:
    • Like
    Reactions: LZP1992