මචං පරිපාලන සේවා exam වගේ AWS exam ලියන්න බෑ.නුවර කෑගල්ල අවට aws exam online කරන්න exam center මොනා හරි තියේද මචන්ලා. බම්ප් එකක් හරි දාගෙන යන්න
මගේ අත්දැකීමට අඅනුව සෙන්ටර් එකක කරන එකේ වාසි වැඩියිමචං පරිපාලන සේවා exam වගේ AWS exam ලියන්න බෑ.
උබ online ලියන්න බලපං...එතකොට ගෙදර ඉදන්ම ලියන්න පුලුවන්...(උබ වංගු ගහන්නේ නෑ කියලා පෙන්නන පොඩ්ඩක් කට්ට කන්න ඕන.)
කුරුණාගල පලයන් උබ් කෑගල්ලේ නම්,අවුලක්ම නෑ,online කරන්න එපා
ගෙදර මොකක් හරි සද්දයක් ඇහුනත් කැන්සල් කරනවා
මගේ අත්දැකීමට අඅනුව සෙන්ටර් එකක කරන එකේ වාසි වැඩියි
------ Post added on Dec 25, 2025 at 5:28 PM

තැන්ක්ස් සුද්දාKurunegala PearsonVue exam center ekak thiyenawa. eke karanna.