අද කාලේ ගොඩක් ජොබ් interview වලට AWS | GCP | Azure ,experience එක ගොඩක් ඉල්ලනවා.. මේ සම්බන්ධව exp එකක් නැති කෙනෙක් කොහොමද interview hdnl කර ගන්නේ? සහ මේ ඔක්කොම මාස්ටර් කරන්න ඕනේද? AWS/GCP 2ම සමහරක් JOBs වල ඉල්ලලා තියෙනවා..
වැඩ්ඩෝ ටික උපදෙසක් දෙන්න කොහොමද මේවා ගොඩ දාගන්නේ? industry එකේ වැඩකරගෙන යද්දී පුරුදු වෙනවද?

