AWS + Udacity Machine Learning Engineer Scholarship Program | Hurry up

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ඔය වෙසවන්ගෙන් scholarship ගන්නවට වඩා ලේසි සරම උස්සන් ඉලුක් ගාලක දුවන ඒක..2018 ඉඳන් දාපු එකකවත් accept වුණේ නෑ 🥲

    සමහර efac උන්ව නම් accept වෙලා තිබුණ.. මේ පාරත් try එකක් දීලා බලමු.. Tfs btw :yes:
     
    • Haha
    Reactions: pasansnoop

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔය වෙසවන්ගෙන් scholarship ගන්නවට වඩා ලේසි සරම උස්සන් ඉලුක් ගාලක දුවන ඒක..2018 ඉඳන් දාපු එකකවත් accept වුණේ නෑ 🥲

    සමහර efac උන්ව නම් accept වෙලා තිබුණ.. මේ පාරත් try එකක් දීලා බලමු.. Tfs btw :yes:
    foundation course එකේ top perform කරන 325 දෙනාට දෙන්නේ
    foundation එක apply කරන හැමෝටම free
     

    DilanOfficial

    Member
    Jun 15, 2022
    11
    15
    3
    Thank you very much for sharing this bro. I'm in.

    Screenshot 2022-06-23 221137.png
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ඔය foundation course ඒකට apply කරපු අය ඔය course එක හොඳට කරන්න sections skip කරන්නෙ නැතුව.. ඕකෙ අන්තිමට 30min assessment එකක් තියෙනවා..ඒක එන්නෙ නිකං google form එකක් වගේ.. කොහෙවත් වෙලාව countdown වෙන්නෙත් නෑ.. අනික මාර ප්‍රශ්න ගොඩක් තියෙන්නෙ..
    එකේ top performers ලා 300 ගානකට තමයි schol එක හම්බෙන්නේ.. ඒ test එක අඩු කාලෙකින් වැඩි ලකුණු අරන් කරන්න ඕනෙ නම් ඔය course එක හොඳටම කරන්න..