මගේ කලින් vps දෙකක් තියෙනවා aws එකේ. දෙකම එකම keypair එකට දාලා තියෙන්නේ. හැබැයි අර launch කරද්දී ඩව්න්ලෝඩ් කරන keypair ෆයිල් එක මගේ ළඟ නෑ. ඒකනේ decode කරලා අපිට පාස්වර්ඩ් එක දෙන්නේ. දැන් අලුතෙන් තව VPS එකක් හැදුවා අර keypair එකටම. ඒ වුනාට අර ඩව්න්ලෝඩ් කරන ෆයිල් එක ආයේ ඩව්න්ලෝඩ් කරන්න ආවේ නෑ. හැබැයි මගේ ළඟ කලින් හදපු vps වල පාස්වර්ඩ් තියෙනේ. මම හිතුවේ එකම keypair එක නිසා පාස්වර්ඩ් සේරම එකයි කියල. ඒක නිසා මේ vps එකටත් පරණ vps එකේ පාස්වර්ඩ් එකම දුන්න. ඒ වුනාට හරිගියේ නෑ. දැන් කොහොමද බන් අර keypair එකේ ෆයිල් එක ආයේ ඩව්න්ලෝඩ් කරගන්නේ?
එහෙම කරන්න බැරිද? අලුත් keypair එකකට ආයේ vps එකක් හදන්න වෙයිද?
එහෙම කරන්න බැරිද? අලුත් keypair එකකට ආයේ vps එකක් හදන්න වෙයිද?