AWS vps පාවිච්චි කරන කට්ටිය කවුද ඉන්නේ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,116
    113
    34
    Kalutara
    මගේ කලින් vps දෙකක් තියෙනවා aws එකේ. දෙකම එකම keypair එකට දාලා තියෙන්නේ. හැබැයි අර launch කරද්දී ඩව්න්ලෝඩ් කරන keypair ෆයිල් එක මගේ ළඟ නෑ. ඒකනේ decode කරලා අපිට පාස්වර්ඩ් එක දෙන්නේ. දැන් අලුතෙන් තව VPS එකක් හැදුවා අර keypair එකටම. ඒ වුනාට අර ඩව්න්ලෝඩ් කරන ෆයිල් එක ආයේ ඩව්න්ලෝඩ් කරන්න ආවේ නෑ. හැබැයි මගේ ළඟ කලින් හදපු vps වල පාස්වර්ඩ් තියෙනේ. මම හිතුවේ එකම keypair එක නිසා පාස්වර්ඩ් සේරම එකයි කියල. ඒක නිසා මේ vps එකටත් පරණ vps එකේ පාස්වර්ඩ් එකම දුන්න. ඒ වුනාට හරිගියේ නෑ. දැන් කොහොමද බන් අර keypair එකේ ෆයිල් එක ආයේ ඩව්න්ලෝඩ් කරගන්නේ?

    එහෙම කරන්න බැරිද? අලුත් keypair එකකට ආයේ vps එකක් හදන්න වෙයිද? 🤔
     
    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,046
    1,407
    113
    උබ ඉස්සර vps ගෙන ෆයිවර් එකවුන්ට් රන් කර නේද ඔයි, දැන් වැඩේ නවත්තුවද
     
    • Wow
    Reactions: Heshan Daminda

    siyalude

    Junior member
  • Aug 10, 2009
    95
    37
    18
    Vps eka stop karala snapshot ekak create karanna, eta passe ayeth aluth vps hadanna ethakota aluth keys generate karaganna puluwan. Passe parana vps eka makanna puluwan..
     
    • Sad
    Reactions: Heshan Daminda

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මගේ කලින් vps දෙකක් තියෙනවා aws එකේ. දෙකම එකම keypair එකට දාලා තියෙන්නේ. හැබැයි අර launch කරද්දී ඩව්න්ලෝඩ් කරන keypair ෆයිල් එක මගේ ළඟ නෑ. ඒකනේ decode කරලා අපිට පාස්වර්ඩ් එක දෙන්නේ. දැන් අලුතෙන් තව VPS එකක් හැදුවා අර keypair එකටම. ඒ වුනාට අර ඩව්න්ලෝඩ් කරන ෆයිල් එක ආයේ ඩව්න්ලෝඩ් කරන්න ආවේ නෑ. හැබැයි මගේ ළඟ කලින් හදපු vps වල පාස්වර්ඩ් තියෙනේ. මම හිතුවේ එකම keypair එක නිසා පාස්වර්ඩ් සේරම එකයි කියල. ඒක නිසා මේ vps එකටත් පරණ vps එකේ පාස්වර්ඩ් එකම දුන්න. ඒ වුනාට හරිගියේ නෑ. දැන් කොහොමද බන් අර keypair එකේ ෆයිල් එක ආයේ ඩව්න්ලෝඩ් කරගන්නේ?

    එහෙම කරන්න බැරිද? අලුත් keypair එකකට ආයේ vps එකක් හදන්න වෙයිද? 🤔
    AWS කියන්නේ බෑ කියල .දැන් සති දෙකකට ඉස්සෙල්ල ඔහොම කෙස් එකක් ආව .AWS කලේ VPN එකක් හදල VPC එකට assign කලා ඕක ඇතුලට VPN එකක් හදාගනින් .ඕක ඇතුලේ වැඩකරන හැටි දන්නවනම් backups තියෙනවනම් ඕන වැඩක් දාපන් ඔය youtube මගුල් කරන්න යන්න එපා .මොනවහරි වෙලා සේර්විස් up උනේ නැත්නම් සෙත්ත පෝච්චි
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,116
    113
    34
    Kalutara
    AWS කියන්නේ බෑ කියල .දැන් සති දෙකකට ඉස්සෙල්ල ඔහොම කෙස් එකක් ආව .AWS කලේ VPN එකක් හදල VPC එකට assign කලා ඕක ඇතුලට VPN එකක් හදාගනින් .ඕක ඇතුලේ වැඩකරන හැටි දන්නවනම් backups තියෙනවනම් ඕන වැඩක් දාපන් ඔය youtube මගුල් කරන්න යන්න එපා .මොනවහරි වෙලා සේර්විස් up උනේ නැත්නම් සෙත්ත පෝච්චි
    මම ඒක ටර්මිනේට් කරලතව එකක් අලුත් කී පෙයාර් එකකට හදාගත්තා බන්.
     
    • Like
    Reactions: wca

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    AWS කියන්නේ බෑ කියල .දැන් සති දෙකකට ඉස්සෙල්ල ඔහොම කෙස් එකක් ආව .AWS කලේ VPN එකක් හදල VPC එකට assign කලා ඕක ඇතුලට VPN එකක් හදාගනින් .ඕක ඇතුලේ වැඩකරන හැටි දන්නවනම් backups තියෙනවනම් ඕන වැඩක් දාපන් ඔය youtube මගුල් කරන්න යන්න එපා .මොනවහරි වෙලා සේර්විස් up උනේ නැත්නම් සෙත්ත පෝච්චි
    May be this can be achieved using user-data scripts. I have done the same for Linux machines. Creating an Image or taking a snapshot is the go to options.