hama ekama ganan yana line ekak thiyenne dan.Ganna ekak ikmanata ganin bn. Thawa kal hitiyoth lankawen nam mokak wath ganna wenne nahama ekama ganan yana line ekak thiyenne dan.

Mokadda bn mae deken hoda.
240 හොදයි. මගේ ලග තිබ්බා Axio 2012. ගන්න එපා.
mokadda Axio eke awula?
ගියර් චේන්ජ් වෙනවා ස්මූත් නෑ.
ඔකේ වාඩි වෙලා දුර ගමන් යන්න බෑ. ෆ්ලොව් බෝර්ඩ් ඩිසයින් එක අනුව කකුල වදිනවා ස්ටියරින් එකේ. කකුල් කෙණ්ඩා පෙරළෙනවා.
වාහනේ කොම්ෆටබල් නෑ.
ඇක්සියෝ කියන්නේ හද්ද චොර කාර් එකක්. මම මේකේ කීප තැනක ඕක කිව්වා.
වාහන ගෙන්නන ක්‍රීඩ් ලොක්කත් කිව්වා, උගෙන් මේ වාහනේ ගෙන්නන කවුරු හරි අහනවා නං, පාරිභෝගිකයාගේ උස එහෙම බලලා තමයි වාහනේ ගෙන්නලා දෙන්නේ කියලා. කුරුමිට්ටෝන්ට නං අවුලක් නෑ.
ගියර් චේන්ජ් වෙනවා ස්මූත් නෑ.
මහා පුකේ කාර් එකක් ඕක. 240 දාහෙන් හොදයි.

machan oka CVT neda? smooth wenna epai. neththan gear box eke ledak wage.