මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්
Voted=35+53+11+9=108
UNP=53=49.1%

UPFA=35=32.4%

JVP=11=10.2%

OTHERs=9=8.3%

@8.30 am
Voted=35+53+11+9=108

UNP=53=49.1%


UPFA=35=32.4%


JVP=11=10.2%


OTHERs=9=8.3%


@8.30 am









මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්
Voted=35+53+11+9=108
UNP=53=49.1%
UPFA=35=32.4%
JVP=11=10.2%
OTHERs=9=8.3%
@8.30 am



UNP + UPFA - JVP = good country




JVP eka nathi unoth unwa mehema wath control karanna bari wei un me rata pissan kotuwak karai(mathakane war eka)100%කොයි කවුරු ආවත් එච්චරයි සහෝදරයා..
ඒ උදවිය තමන්ගේ ස්ථාවරයට එන කම් විතරයි.. අහිංසක මිනිසුන්ගේ හිතේ තියෙන
දුක ගැන හිතලා බලන්න යන්නේ..
ඒත්.. ඒ අයගේ ඉලක්කයට ගියාම ඒ අයට අමතක වෙනවා..
මේ රටේ අහිංසක මිනිසුන්ගේ සහයෝගයෙන් තමයි..
ඒ අය මේ තරම් ඉදිරියට එන්න හේතුව කියලා..
ඒ දේ අමතක වෙන නිසායි..
මේ සමාජයේ බොහෝ මිනිසුන් අසරණ වේලා තියෙන්නේ..
ඒ දේ මේ රටට විතරක් පොදු දෙයක් නෙවෙයි..
මුළු ලෝකෙම මේ අර්බුදකාරිතත්වයන් පැවතෙනවා..

"Poojya pakshayath" naraka naha....



yako ubala okkoma UNP nam mahinda me para general election eka dinne kohomada????Methana smaharu bayai name danna. mokada rep kapana nisa ... UNP mama damma![]()



Garu Mahinda Rajapaksha Janadipaththumata witharayi.
danatamath eka kiyawen karala pennala thiyenawa



u r correct machn absolutely correctහරි දැක්මක් ඇතිව පරාර්ථකාමීව සංවර්ධන සැලසුම් ඇතිව කටයුතු කරනවා නම් මචන් මොන පක්ෂෙ තිබ්බත් ලංකාව හදන්න පුලුවන් ඒත් ඒක එක දවසකින් කරන්න පුලුවන් වැඩක් නෙවේ රටක් සංවර්ධනය කරන්න මෙච්චර කාලයක් යනව කියල මිම්මක් දෙන්න බෑ ඒත් අඩුම කාලෙකින් වැඩිම සංවර්ධනයක් ලබා ගන්න නම් හොද හොද සංවර්ධන සැලැස්මක් තියෙන්න ඕනෙ ඒ වගේම ඒ සංවර්ධන මට්ටම ලබා ගත්තම ඒක ඉදිරියට පවත්වාගෙන යන්න හොද දුර දකින නුවණක් සහ කැපවීමක් තියෙන්නත් ඕනෙ



