ayata pamanai...

මේ රට ගොඩනැගිය හ&#3536

  • UPFA

    Votes: 66 31.0%
  • UNP

    Votes: 111 52.1%
  • JVP

    Votes: 15 7.0%
  • OTHER

    Votes: 21 9.9%

  • Total voters
    213

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොයි කවුරු ආවත් එච්චරයි සහෝදරයා..
    ඒ උදවිය තමන්ගේ ස්ථාවරයට එන කම් විතරයි.. අහිංසක මිනිසුන්ගේ හිතේ තියෙන
    දුක ගැන හිතලා බලන්න යන්නේ..
    ඒත්.. ඒ අයගේ ඉලක්කයට ගියාම ඒ අයට අමතක වෙනවා..
    මේ රටේ අහිංසක මිනිසුන්ගේ සහයෝගයෙන් තමයි..
    ඒ අය මේ තරම් ඉදිරියට එන්න හේතුව කියලා..

    ඒ දේ අමතක වෙන නිසායි..
    මේ සමාජයේ බොහෝ මිනිසුන් අසරණ වේලා තියෙන්නේ..
    ඒ දේ මේ රටට විතරක් පොදු දෙයක් නෙවෙයි..
    මුළු ලෝකෙම මේ අර්බුදකාරිතත්වයන් පැවතෙනවා..
     
    • Like
    Reactions: Hayao and DX-

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    කොයි කවුරු ආවත් එච්චරයි සහෝදරයා..
    ඒ උදවිය තමන්ගේ ස්ථාවරයට එන කම් විතරයි.. අහිංසක මිනිසුන්ගේ හිතේ තියෙන
    දුක ගැන හිතලා බලන්න යන්නේ..
    ඒත්.. ඒ අයගේ ඉලක්කයට ගියාම ඒ අයට අමතක වෙනවා..
    මේ රටේ අහිංසක මිනිසුන්ගේ සහයෝගයෙන් තමයි..
    ඒ අය මේ තරම් ඉදිරියට එන්න හේතුව කියලා..

    ඒ දේ අමතක වෙන නිසායි..
    මේ සමාජයේ බොහෝ මිනිසුන් අසරණ වේලා තියෙන්නේ..
    ඒ දේ මේ රටට විතරක් පොදු දෙයක් නෙවෙයි..
    මුළු ලෝකෙම මේ අර්බුදකාරිතත්වයන් පැවතෙනවා..

    ඇයි JVP එක හොඳ නැද්ද ? :rolleyes::rolleyes:
     
    Rexter

    Junior member
  • Sep 17, 2010
    293
    12
    18
    Galle
    කොයි කවුරු ආවත් එච්චරයි සහෝදරයා..
    ඒ උදවිය තමන්ගේ ස්ථාවරයට එන කම් විතරයි.. අහිංසක මිනිසුන්ගේ හිතේ තියෙන
    දුක ගැන හිතලා බලන්න යන්නේ..
    ඒත්.. ඒ අයගේ ඉලක්කයට ගියාම ඒ අයට අමතක වෙනවා..
    මේ රටේ අහිංසක මිනිසුන්ගේ සහයෝගයෙන් තමයි..
    ඒ අය මේ තරම් ඉදිරියට එන්න හේතුව කියලා..

    ඒ දේ අමතක වෙන නිසායි..
    මේ සමාජයේ බොහෝ මිනිසුන් අසරණ වේලා තියෙන්නේ..
    ඒ දේ මේ රටට විතරක් පොදු දෙයක් නෙවෙයි..
    මුළු ලෝකෙම මේ අර්බුදකාරිතත්වයන් පැවතෙනවා..

    sirawatama atha ban.......................
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇයි JVP එක හොඳ නැද්ද ? :rolleyes::rolleyes:

    මෙහෙමයි..
    හොද ද නැද්ද කියලා තිරණය කරන්න පුලුවන් වෙන්නේ..
    තමන්ගේ මනසට විතරයි....
    අපි පාටක් පක්ෂයක් මුලික් කරගෙන නෙවෙයි..
    ඒ තොරා ගැනිම කරන්න ඕනේ..
    අපි බලන්න ඕනේ.. අපේ මිනිසුන්ගේ දුගි බව ගැන කතා කරන..
    ඒ වගේම ඒ වෙනුවෙන් කැප වුන මිනිසුන් ගැන හිතලායි..
    අපි තේරුම් ගන්න ඕනේ.. මේ උදවිය අපිට ගැලපෙනවා
    කියලා..

    කොහොම වුනත්.. බොරු පොරොන්දු මට්ටෙන් ඉදගෙන මේ ජිවිතයේ අහිංසක දුගි මිනිසුන් ගේ හිතට තව දුරටත් බලාපොරොත්තුවක් දෙන්න උත්සහ කරනවා නම්.. ඒතන අපිට හිතන්න වෙනවා..
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    කොයි කවුරු ආවත් එච්චරයි සහෝදරයා..
    ඒ උදවිය තමන්ගේ ස්ථාවරයට එන කම් විතරයි.. අහිංසක මිනිසුන්ගේ හිතේ තියෙන
    දුක ගැන හිතලා බලන්න යන්නේ..
    ඒත්.. ඒ අයගේ ඉලක්කයට ගියාම ඒ අයට අමතක වෙනවා..
    මේ රටේ අහිංසක මිනිසුන්ගේ සහයෝගයෙන් තමයි..
    ඒ අය මේ තරම් ඉදිරියට එන්න හේතුව කියලා..

    ඒ දේ අමතක වෙන නිසායි..
    මේ සමාජයේ බොහෝ මිනිසුන් අසරණ වේලා තියෙන්නේ..
    ඒ දේ මේ රටට විතරක් පොදු දෙයක් නෙවෙයි..
    මුළු ලෝකෙම මේ අර්බුදකාරිතත්වයන් පැවතෙනවා..

    Best possible answer :)
     
    TheGreatOne

    Member
    Feb 17, 2011
    1
    0
    0
    මේ රට මේ යන විදියටනම් හැදෙන පාටක් නෑ..JVP එකේ ඇති හොදක් නෑ.උන් අන්තගාමීන්..හැම දේශපාලකයම වැඩ කරන්නෙ තමන්ට මොකක් හරි වාසියක් ලැබෙනවානම් විතරයි.. :(
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    UNP - I'm notsaying becozits my party. When looking @ the ERA of gov's and Presidents only UNP imes sl was better then singapore. Look at it now!
     
    astroboy

    Member
    Feb 5, 2011
    228
    26
    0
    Sri Lanka
    මේ රට ගොඩ නගන්න පක්ශයක් නෑ. ඔක්කොම පක්ශ එකයි. SF ජනපති වුනානම් පොඩි හරි සෙතල් වෙයි.