Ayi bn me...

BLuenYn

Member
Dec 24, 2015
603
130
0
Access Denied
ඇයි බන් මේ...
අපේ රටේ අයට අපේ රටේ දේවල් ගැන අගයක් නැති නිසාද...?

xD1HgYe.png
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
කවුද බන් කියන්නේ ඔකට යන්න බැ කියලා.. ඔකට යන්න පුලුවන් දලදා මාලිගාවේ නිලමේ කෙනෙක් හරි ඩිප්ලොමැට් කනෙක්ශන් එකක් හරි තියනව නම්..
 

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Othana godak unta kadda baa bun, a nisaa suddek waradak karath unta eka kiyanna danney naa.

    Methana num guard eke waradda, munta against action ekak ganna ona :no:
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    කවුද බන් කියන්නේ ඔකට යන්න බැ කියලා.. ඔකට යන්න පුලුවන් දලදා මාලිගාවේ නිලමේ කෙනෙක් හරි ඩිප්ලොමැට් කනෙක්ශන් එකක් හරි තියනව නම්..

    :(
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කවුද බන් කියන්නේ ඔකට යන්න බැ කියලා.. ඔකට යන්න පුලුවන් දලදා මාලිගාවේ නිලමේ කෙනෙක් හරි ඩිප්ලොමැට් කනෙක්ශන් එකක් හරි තියනව නම්..

    මම දන්නා විධිහට ඩිප්ලෝමැට් නෙමෙයි මොන කනෙක්ෂන් එක තිබුනත් පත්තිරිප්පුවට ගැනුන්ට යන්න තහනම්.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය තැනට මම තුන් හතර වතාවක් ගිහින් තියනවා.. නුවර රුමේනියා කන්සියුලර් එකේ කට්ටියක් එක්ක එක පාරක් ගියා. ආයේ සැරයක් දානෙකට ආපු වෙලාවක මාතලේ පැත්තේ නිලමේ කෙනෙක් එක්ක ගියා.. තව සැරයක් කැනේඩියන් ඩිප්ලොමැට්ලා සෙට් එකක් එක්ක දෙමල ගැනු කෙනෙක්ගේ පූජාවකට දේවාලෙට ආවා මාලිගාව වම් පැත්තේ තියන. ඒ වෙලාවේ කැනේඩියන් කට්ටියට මාලිගාව බලන්න ඔනා කිව්වම ඔය පත්තිරිප්පුවට එක්ක ගිය කෞතුකාගාරේ හිටපු සෙකියුරිටි එකේ අය. කොටින්ම ස්වාමින් වහන්සේ නමක් ගාතා කියලා නූලුත් බැන්දා ඔතනදි..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම දන්නා විධිහට ඩිප්ලෝමැට් නෙමෙයි මොන කනෙක්ෂන් එක තිබුනත් පත්තිරිප්පුවට ගැනුන්ට යන්න තහනම්.
    එහෙම අවුලක් තිබ්බේ නැ අයියා.. ඔය දොර පවා ඇරලා පෙන්නුවා.. වීදුරුකූඩුවක් ඇතුලේ පොඩි චයිත්යක් තියනවා ඔතන දොර පිටි පස්සේ.. මම හරියට් විස්තර දන්නේ නැ. හැබැයි ගිය හැමපාරම අපිත් එක්ක ගැනු අය හිටියා.. හැබැයි කොට ඇදුම් නම් අදින්න දෙන්නේ නැ.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    සුද්දීයොන්ගේ තියෙන්නේ අමුතු අවයව වෙන්න ඇති.
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    පත්තිරිප්පුවට යන්න වෙලාවක් තියනවා.. හැම වෙලාවේම යන්න දෙන්නේ නෑ.. මට ඒ අවස්ථාව දෙසැරයක් හම්බවූනා.. පත්තිරිප්පුව කාටවත් තහංචි දාපු තැනක් නෙවෙයි.. යන්න දෙන වෙලාවට ඕන කෙනෙක්ට යන්න පුළුවන්. නමුත් ඇරලා තියන්නේ එක එක වෙලාවල් වල.. හේතුව සහ වෙලාවල් නොදනිමි.

    ඇතුලේ තියෙන්නේ කෞතුක වස්තු, පැරණි පොත්පත් වගේ දේවල්.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    පත්තිරිප්පුව ඇතුලට නම් යන්න පුළුවන් ගොඩක් වෙලාවට හැබැයි ඔය දොරෙන් එලියට නම් යන්‍න දෙන්නෙ නෑ ලේසියෙන්...