AYI KELLO ME THARAM ADAMBARA?

HHsujeewa

Well-known member
  • Jan 15, 2009
    4,607
    133
    63
    Ayi Kello ME THARAM ADAMBARA?
    KOLLONWA GANAN GANNEWATH NE.
    PUDUMA GANNAN
    MAOKADA A RAHASA?
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    අපි උන්ව ගනන් ගන්න නිසා තම උන් ආඩම්බර...:rolleyes:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    මෙහෙම එකකුත් තියෙනවා.
    කෙල්ලෙක් අපිව බලෙන් අමුතුවෙන් ගනන් ගෙන බලෙන්ම දෙන්න වගේ එනවනම් ...
    බොහෝවිට වටේ ගියපු චාටර් කැලි තමා...
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    Oya Okkoma Kellange Gembara Api un ekka set wenakam witharai,ita passe Ithin Apita pana erala,apitama Ekiwa epa wenawa Tika kalekin :P
    Attama kiyanawanam Machanla Kello diha Durin idan balan innakota un Harima Lassanai,Eth un wa lagata Aran Tika kalayak yanakota apitama Duka Hithenawa Api karapu Gon kama Gena :)
    Oka thamai Loka Sobawe :P
    Moka Wunath,Apita Kello Athuwath Ba,Nathuwath ba :)
    Kellonta nam Apiwa Nathuwama Ba Boruwata Apita Gessuwata :P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙහෙමයි සහෝදරයා අපිට කෙල්ලොන්ව ඒ විදියට පෙනුනාට..
    ඇත්ත තත්වය ඒක නෙවෙයි..
    පොඩි කාලේ ඉදලාම දෙමව්පියන් කෙල්ලොන්ගේ හිත් වලට කහ වද්දවලායි තියෙන්නේ..
    පිරිමි කොට්ටාංශය එක්ක ලැජ්ජාවෙන් ඒ තරම් ඇල්මක් දක්වන්නේ නැතිව ජිවත් වෙන්න කියලා..
    ඒ වගේම පුලුවන් තරම් දුරින් ඇසුරු කරන්න කියලා.
    ඒ දේවල් ඒ විදියටම කෙල්ලෙක් ලොකු මහත් වුනත් ඒ ගැන හිතලායි ජිවත් වෙන්නේ..
    ඒ අතරින් සමහරක් උදවියට තමයි ඕය ලැජ්ජා බය කියන දේ අඩංගු නොවි ජිවත් වෙන්නේ..
    ඒ හින්දායි බොහෝ කෙල්ලෝ ඒ නිහඩ ප්‍රතිපත්තිය අනුගමණය කරන්නේ..
    ඒ නිහඩත්වය අපිට ආඩම්බර කමක් හැටියටයි පෙන්නේ..