Ayurvedic medical college ගම්පහ එක ගැන විස්තරයක්

Tharidu822

Active member
  • Oct 3, 2013
    502
    90
    43
    Wena degree ekak blanwanam hodai bn....doc kiyala kiya gandama oone nam ynda kiyapan....govnmnt job thama case eka....hotels wage ewata ganneth govnmnt exp tynwnm wtrai...abroad jobs gana katha karala wadak ne nh....

    Gvrmnt job ekak set wenna kochchara kal yai da bn degree eka iwara krama ?
     

    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    ඔය කෝස් එක අවුරුදු 6ක කොස් එකක්. හයක් කිව්වට 6 1/2-7ක් වගේ කාලයක් යනවා අවුට් වෙන්න. (කෙල්ල සෙකන්ඩ් ෂයි, තර්ඩ් ශයි නං පොඩ්ඩක් හිතලා බලපන්)



    ගවර්මන්ට් ජොබ් එක හම්බවෙන්න තව කාලයක් බලං ඉන්න වෙනවා. 2016 අන්තිම වෙනකොට ජොබ් නැති උන් හත්සිය ගාණක් හිටියා. උන්ගෙන් හයසිය ගානකට ජොබ් හෙට අනිද්දා හම්බ වෙනවා. ආණ්ඩුවේ ජොබ් එක මාණ්ඩලික ශ්‍රේණියේ වරප්‍රසාද තියන එකක්.(ඒ කියන්නේ දළ වශයෙන් ලක්ෂයක විතර වැටුපක් තියනවා. 20,000$ක කාර් පර්මිට් එකක් හම්බ වෙනවා)
    (ඒක ගැනත් පොඩ්ඩක් හිතපන්)



    පහුගිය කාලේ ටුවරිසම් දියුණු වෙච්ච සීන් එකත් එක්ක හොස්පිටලිටි සෙක්ටර් එකේ ආයුර්වේද වලට හොද ඉල්ලුමක් තියනවා. දැන් අවුට් වෙන ගොඩක් වුන් මේ සීන් එකට සෙට් වෙනවා. (කඩ්ඩ සුපිරි නං හොද හොටෙල් එකකට සෙට් වෙන්න පුළුවන්.)



    එහෙමත් නැත්තං බියුට් කෙයා පැත්තට සෙට් වෙන්න චාන්ස් එකක් තියනවා.(ලින්ක්, නේචර්ස් සික්‍රට් වගේ ඒවට)



    ඕක කරලා ගොඩ ගියපු උන් ඕනෑතරම් ඉන්නවා.

    වැඩි විස්තර ඕනෙනං PM එකක් දාපන්.
    :love:ජය:love:


    Thanks mchn wisthara wlta gvrmnt job eka labenna gdak kal ynwda?
     

    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    ෆීල්ඩ්එක ගැනනම් බයවෙන්න එපා. මම දන්න එකෙක් අවුට් වෙද්දිම ජර්මන් ගියා. ලංකාව ඇතුලත උනත් හොද පිලිගැනීමක් තියනවා.

    thanks mchn wisthara wlta
     

    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43



    හොඳ වාජීකරණ ඖෂධ වට්ටෝරුවක් හැදුවනම් ගොඩේ ගොඩ...
    කොහෙවත් චාටර් වෙන්න ඕන නැහැ

    ADO UBE GANIGE LICENSE EKEN SPA EKAK DANNA PULUWAN YAKO..

    massage centre ekaka thamaa job eka hoyaa ganna wenne.



    Thanks mchnla wisthara wlta