Ayyo mae geni marenawa podden

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    නඩු දැම්මට වැඩක් නැ, නඩුව අහක යනව, ඔය විඩියෝ එකම සාක්කි ,එතනින්ම මිනි මැරුම් චෝදනාව විසි වෙනව, ඕකුන්ට වෙඩි තියල දාන්ඩ ඕන වෙන නම් විසදුමක් නැ
    යේක නම් ශරිම තම ලොක්කා, ගල් ගහල තමා මරන්න ඕන
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සැකකාරයො මාධ්‍ය වලින් ප්‍රසිද්ධ කරනවා කියපු එකත් ෆේල්ද?
    ඒ දවස්වල ප්‍රසිද්ධ කරපු එවුන් දෙතුන් දෙනා මාධ්‍යට නඩු දැම්මොත් මාර වැඩේ වෙන්නෙ.