Ayyo Yfm

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Maath issara yfm ahala tiyenawa. Ethakota hodhata tibuna channel eka. Den nam chora wela :no::no:

    Ewata katha karana unuth innawa ne.. eka ne kiyanne....
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ශෙනාස් ල තනූජලා ගියාට පස්සෙ චොරම වුනා බං YFM.
    ආපු කාලෙ ඉස්සර ඕකමයි ඇහුවෙ දවසෙම... දැං නං ගන්න දෙයක් නෑ..
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    avatar153910_20.gif
    avatar153910_20.gif
    avatar153910_20.gif
    avatar153910_20.gif
    avatar153910_20.gif
    avatar153910_20.gif
    avatar153910_20.gif
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ශෙනාස් ල තනූජලා ගියාට පස්සෙ චොරම වුනා බං YFM.
    ආපු කාලෙ ඉස්සර ඕකමයි ඇහුවෙ දවසෙම... දැං නං ගන්න දෙයක් නෑ..

    ම්ම් සහතික ඇත්ත බන්.... :dull:
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    යකො මුන්ගේ ගෙවල් වල අම්මල තාත්තලත් මෙව අහන් ඉන්නවද දන්නෑ...පට්ට චා.. මෝල හිරවෙලා වගේ...