[B]අලුත්_ෆෝන්_ එකක්_ගන්න_බැලුවේ.......[/B]

gmmdesilva

Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    [B]අලුත්_ෆෝන්_ එකක්_ගන්න_බැලුවේ.......[/B]

    40000 ට අඩු ෆෝන් එකක් ගන්න හොදම එක මොකක්ද....?​
    Samsung Galaxy J7 Prime
    samsung-galaxy-j7-prime.jpg


    Sony Xperia C5 Ultra Dual
    sony-xperia-c5-ultra.jpg


    Huawei P9 lite
    huawei-p9-lite-r1.jpg
    මේ 3න් හොද එක මොකක්ද...?නැත්නම් වෙන ඒවා මොනවද...?
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    J7 eke call ahenne harima hemin
    ඒ මොකද දන්නේ නෑ නේ.
    Huawei P9 & J7 Prime
    තැන්ක්ස් සහෝ....

    Huawei P9
    reply කරාට තැන්ක්ස්...
    A5 (2016)
    තැන්ක්ස්...
    math a9 ekak ganna inne.
    එළ එළ........
    huawei p9
    p9 ද j7 කියලා තෝරාගන්න බැරුව ඉන්නේ...