[B]අහෝ මෙහෙමත් ජිවිතයක්[/B]

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මෙවනි සිදුවීම් ලන්කාව තුල සිදුවීම නම් අරුමයක් නොවන අතර අසික්කිත මනුශ්‍යවේශයෙන් තිරිසන් ආත්ම ලබා සිටින උන් අතින් මෙවන් වූ දෑ කොතෙකුත් මේ අවස්තාව තුලත් සිදුවෙන බවනම් කිවයුතුමය...එ කෙසේ නමුත් තමන්ගෙ හො පත්තරය හො ජනප්‍රිය කරවා ගැනීමටත් Visiters ,ලා වැඩි කර ගැනීමටත් මෙවන් වූ දෑ පල කිරීම තුලින් පොර වීමෙ හා Populer කරගැනීමේ කාර්යක අද මාධ්‍ය නිරත වන බවනම් නොරහසක්..මිනිසුනි බුද්දිමත්ව සිතන්න...........මේ කතාවේ ප්‍රදාන චරිතය කැමැත්තෙන්ම නිරත වූ වුර්තියක නිරතවෙමින් එකපාරටම ජීවිතේට දැකල නැති පත්තර කාරයෙක් අල්ලගෙන තමන්ගෙ මුලු ජීවිත කතාවම කියන්න තරම්................හෝ...................මේවා අපි විශ්වාස කරන්න තරම්.............(gon) ද ???.............අනේ මන්ද....බුද්දිමත් මිනිසුනි බුද්දිමත්....විචාරනයකට

    එත් මට මෙහෙම හිතෙනවා ,මේවා දැන ගැනීම මගින් කෙනෙකු යහපත් වෙනවා නම් ,නොදැන අමාරුවේ වැටෙනවා නම් ,ඊට මෙය හොද විස දුමක් වෙයි ,ඒ පර මර්ත්ය නිසයි ,මේක පොස්ට් කලේ මේකෙන් කියවෙන PATHI GODAIK THIYENWA ,දැන් ඕන තරම් සිංගප්පුරු යවනවා කියලා මිනිස්සු රවට්ටනවා ,ගැහැණු අය අනාත වෙනවා ,ඒවා එකක් හරි අඩුවෙනවනම් මේ ලිපිය වැදගත් වෙයි ,තමන් වැටුණු වලේ වැටෙනවට අකැමති කෙනෙක් මෙහෙම කියන්න පෙළ බෙන්න්න ඉඩ තියෙනවා ,සාමාන්යෙන් මේවා ඇහෙන්නේ හිර ගෙදරින්

    ඒක තමයි මමත් කියන්නෙ...මේවා අද ඊයෙ වෙන්න පටන් ගත්ත එවා නෙවේ....කාලාන්තරයක් තිස්සෙ වෙන දේවල්...ඒ වගේම කොච්චර කතාකලත් කාලාන්තරයක් තිස්සෙ කාන්තාවන් මේවට හසුවෙනවා..ඒවා හරිම පුදුම දෙයක් තමයි,ඔහ හැම දේකටම හේතුව හොයාගෙන යනකොට අන්තිමටම පේන්නෙ දිලිඳු කමයි අනාවබොදයයි තමයි,ඔය උන එකම එක නෙවෙ කියල මාත් දන්නවා...මෙවා කතා කර කර හිටියට වැඩක් වේද? මිනිස්සු මානසිකවත් පිරිහිලා,අද්‍යත්මිකවත් පිරිහිලා...ඒක එහෙම වෙතත් පත්තර කාරයො දාන හැමදේම හරි කියල විශ්වාසකරන එකතරම් තවත් විනාශයක් නෑ..මේ කතාවෙ අපැහැදිලි දුර්වල තැන් එමටයි...කෙල්ලෙක් පොලිසියට යන්නෙ නැතුව පත්තර කාරයෙක් ලගට එයි ද දුක කියන්න...අනික මෙ කියන කෙනා එ ජීවිතයට කැමතිනම් එහෙම කරයි...මේ ඔක්කොම කතාබන් රජ ටෝක්ස් ;)