එළෙබන ජනාධිපතිවරණෙය්දීත් රනිල් ස්ෙට්ජ්වල කතා කරන්න ගිහින් අනා ගන්නවා.
මහින්ද - රනිල් හැර ෙවන විකල්ප ජාතික නායකත්වයක් ෙප්න ෙතක් මානයක නැහැ.
ඉනුත් රනිල් ෙපාඩි මිනිස්සුන්ට දැෙනන්ෙන් නැහැ. අන්තර්ජාලෙය් ඉන්න අතෙලාස්සක් අපිට දැනුනට රනිල් ගැන කිසිම පැහැදීමක් ගමට යන්ෙන් නැහැ. බහුතරයක් ග්රාමීය මතය "අපිට යුද්ධය ඉවරකරලා දුන්නු" කියන මතකය තාමත් ප්රබල උනත් තව පරම්පරාවකින් අමතක ෙව්වි.
රනිල් දැන් හීන මවන සුලු ජන ජන්දෙයන් ඊළඟ ජන්දය දිනන්න පුලුවන් කියන පාරාවලල්ලෙන්ම බැට කනවා.
මහින්ද ලකුණු කපා ගන්ෙන් බැසිල්, නාමල් සහ ශිරන්ති යන අයෙග් ක්රියා කලාපයන් නිසා. නාමල් විදින්ෙන් බලයත් එක්ක එන සබන්ෙබා්ල ජනප්රියතාවයක් කියන එක ෙත්රුම් ගන්න ඔ්න. බැසිල් පරිපාලනෙය් සර්තක ෙවන්න පුලුවන්. එ්ත් ෙද්ශපාලනෙය් බින්දුවයි. බලයත් එක්ක එන සබන්ෙබා්ල ජනප්රියතාවයට රැවටිලා නිසා ඊළඟ ජනාධිපතිවරණය ෙල්සීම නෑ. සම්පූර්ණ බලය ෙයාදවලත් උෟව පලාෙත් ෙපරනිමිත්ත අනුව රටම එක සැෙර් හසුරුවගන්න ෙකාට ෙලාකු පසු බෑමක් එනවාමයි. එ්කට බඩු මිල ඩිංගක් අඩු කරාම හරි කියලා හිතනවානම් එ්කත් හරි තමයි.
ජනාධිපතිවරණෙය්දී රනිල්ෙග් ජයග්රහණයට කැපෙවනවා කීවත් තාමත් සජිත් ෙගනියන්ෙන් ෙවනම ෙග්මක්. එ් වෙග්ම අනික් අයත් එ්තරම් යටින් කැපවීමක් කරයි කියලා හිතන්න බැහැ. ඒ වගේම තමයි මහින්දගේ ජන්දයකදී එයාගේ වටේ ඉන්න මැති ඇමතිවරු අඩක් ආඩි රැලගේ කැද හැලියට හාල් දානවා ෂුවර්.
උෟව පළාෙත් යූඑන්පී එක ලබපු යම් පන්නරයට සෑබෑම ෙහ්තුව කරු ජයසූරිය කියලා සැබෑ යූඑන්පී කාරෙයා් ෙත්රුම් ගත්තත් රනිල් සජිත් වාදීන් එ් මතය පිළිගන්න කම්මැලියි විතරක් ෙනෙවයි කරූව මතු ෙවන්න ෙදන්ෙනම නැහැ. එහෙම නොවුනානම් මහින්දට එන ප්රබලම අභියෝගය කරු.
ෙප්ර්මදාස මහත්යාට තිබුණු ගැමි අාදරය තැන් තැන්වලින් සජිත් පස්ෙස් වැටුනට සජිත් සහමුලින්ම අසාර්ථක නායකෙයක් කියන එක කලින්ම රට ෙත්රුම් ෙනාගත්ෙතාත් ෙවන්ෙන් චන්ද්රිකාට වසර 17ක් පාලනය දුන්නාට වැඩි හානියක්.
කෙසේ වෙතත් දන්න නොදන්න හැම කෙනෙක්ම අන්තිමට අහන්නේ නපුංසක රොත්තකට වඩා පිරිම කම තියෙන එකෙක් එන එක හොදයි කියලා නේද?