[B]මීළග ජනාධිපති කවුද??Presidencial Election Poll[/B]

who is the next president..........

  • Total voters
    355
  • Poll closed .

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    main-pic1.jpg
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෙතන හැමදාම Online Poll වලින් දිනන්නෙ UNPය හෝ පොදු අපේක්ෂකයා තමා.
    නමුත් රටේ මිනිස්සුන්ගෙ බහුතර කැමැත්ත කවදාවත් මෙතන නියොජනය වෙන්නෙ නෑ.
    හේතුව මෙතන අම්මා තාත්තගෙන් කකා රස්සාවක් නැතිව මේකෙම එල්ලිලා ඉන්න ඡන්දෙවත් නැති උන්ටික බහුතර කැමැත්ත නියෝජනය කරන අයට කියන්නෙ බත්කන හරක් කියලනේ. අනෙක වැදගත් මිනිස්සු හුජ්ජ කොල්ලන්ගෙන් කුණුහරුප අහන්න අකමැති නිසා මේ වගේ ත්‍රෙඩ් වලට අදහස් දක්වනනෙ නෑ.

    කතා දෙකක් නෑ විරුද්ධ පක්ෂයෙන් අලුතෙන් එකෙක් අඹලා ඡන්දෙට දැම්මත් දින්නෙ මහින්ද.
    මොකද යුඇන්පියේ ජේවීපියේ ඉතිහාසෙ කලු පැල්ලම් මිනිස්සුන්ගෙ හිත්වලින් මකන්න තරම් තවම කල්මදි.

    රනිල්ගෙ මොන හොද තිබුණත් වැඩක් නෑ. ඊනියා සාම ගිවිසුමෙන් රට බෙදපු එකයි යුද්ධ කාලේ බටහිර රටවලටයි කොටි උවමනාවලටයි නැමිල්ල මිනිසුන්ට කවදාවත් අමතක වෙන්නෙ නෑ.

    :yes::yes::yes::yes::yes::yes:
    මේකේ ඉන්න හුජ්ජ කොල්ලෝ නිසා තමයි වැදගත් එකෙක් වත් මේකට එන්නේ නැත්තේ, ආපු ගමන් කුණුහරුප කෝටියයි ඉතින් ඌ යනවා යන්න.
     
    kirikiriya

    Active member
  • Aug 19, 2010
    205
    35
    28
    :yes::yes::yes::yes::yes::yes:
    මේකේ ඉන්න හුජ්ජ කොල්ලෝ නිසා තමයි වැදගත් එකෙක් වත් මේකට එන්නේ නැත්තේ, ආපු ගමන් කුණුහරුප කෝටියයි ඉතින් ඌ යනවා යන්න.

    ඒ කියන්නේ උබත් වැදගත් එකෙක් නෙමෙයි. පොඩ්ඩක් පැහැදිලි නෑ එකයි ඇහුවේ.:confused::confused:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    එළෙබන ජනාධිපතිවරණෙය්දීත් රනිල් ස්ෙට්ජ්වල කතා කරන්න ගිහින් අනා ගන්නවා.

    මහින්ද - රනිල් හැර ෙවන විකල්ප ජාතික නායකත්වයක් ෙප්න ෙතක් මානයක නැහැ.

    ඉනුත් රනිල් ෙපාඩි මිනිස්සුන්ට දැෙනන්ෙන් නැහැ. අන්තර්ජාලෙය් ඉන්න අතෙලාස්සක් අපිට දැනුනට රනිල් ගැන කිසිම පැහැදීමක් ගමට යන්ෙන් නැහැ. බහුතරයක් ග්‍රාමීය මතය "අපිට යුද්ධය ඉවරකරලා දුන්නු" කියන මතකය තාමත් ප්‍රබල උනත් තව පරම්පරාවකින් අමතක ෙව්වි.
    රනිල් දැන් හීන මවන සුලු ජන ජන්දෙයන් ඊළඟ ජන්දය දිනන්න පුලුවන් කියන පාරාවලල්ලෙන්ම බැට කනවා.
    මහින්ද ලකුණු කපා ගන්ෙන් බැසිල්, නාමල් සහ ශිරන්ති යන අයෙග් ක්‍රියා කලාපයන් නිසා. නාමල් විදින්ෙන් බලයත් එක්ක එන සබන්ෙබා්ල ජනප්‍රියතාවයක් කියන එක ෙත්රුම් ගන්න ඔ්න. බැසිල් පරිපාලනෙය් සර්තක ෙවන්න පුලුවන්. එ්ත් ෙද්ශපාලනෙය් බින්දුවයි. බලයත් එක්ක එන සබන්ෙබා්ල ජනප්‍රියතාවයට රැවටිලා නිසා ඊළඟ ජනාධිපතිවරණය ෙල්සීම නෑ. සම්පූර්ණ බලය ෙයාදවලත් උෟව පලාෙත් ෙපරනිමිත්ත අනුව රටම එක සැෙර් හසුරුවගන්න ෙකාට ෙලාකු පසු බෑමක් එනවාමයි. එ්කට බඩු මිල ඩිංගක් අඩු කරාම හරි කියලා හිතනවානම් එ්කත් හරි තමයි.
    ජනාධිපතිවරණෙය්දී රනිල්ෙග් ජයග්‍රහණයට කැපෙවනවා කීවත් තාමත් සජිත් ෙගනියන්ෙන් ෙවනම ෙග්මක්. එ් වෙග්ම අනික් අයත් එ්තරම් යටින් කැපවීමක් කරයි කියලා හිතන්න බැහැ. ඒ වගේම තමයි මහින්දගේ ජන්දයකදී එයාගේ වටේ ඉන්න මැති ඇමතිවරු අඩක් ආඩි රැලගේ කැද හැලියට හාල් දානවා ෂුවර්.
    උෟව පළාෙත් යූඑන්පී එක ලබපු යම් පන්නරයට සෑබෑම ෙහ්තුව කරු ජයසූරිය කියලා සැබෑ යූඑන්පී කාරෙයා් ෙත්රුම් ගත්තත් රනිල් සජිත් වාදීන් එ් මතය පිළිගන්න කම්මැලියි විතරක් ෙනෙවයි කරූව මතු ෙවන්න ෙදන්ෙනම නැහැ. එහෙම නොවුනානම් මහින්දට එන ප්‍රබලම අභියෝගය කරු.
    ෙප්‍ර්මදාස මහත්යාට තිබුණු ගැමි අාදරය තැන් තැන්වලින් සජිත් පස්ෙස් වැටුනට සජිත් සහමුලින්ම අසාර්ථක නායකෙයක් කියන එක කලින්ම රට ෙත්රුම් ෙනාගත්ෙතාත් ෙවන්ෙන් චන්ද්‍රිකාට වසර 17ක් පාලනය දුන්නාට වැඩි හානියක්.
    කෙසේ වෙතත් දන්න නොදන්න හැම කෙනෙක්ම අන්තිමට අහන්නේ නපුංසක රොත්තකට වඩා පිරිම කම තියෙන එකෙක් එන එක හොදයි කියලා නේද?
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48

    යම් පුද්ගලයෙක් කතාවෙන් සහ රූපයෙන් මහා පිරිමියෙක් වගේ පෙනුනට වැඩක් නෑ බන් ඒ පුද්ගලයා වර්තමානයේ කරන වැඩ නපුංසකනම්. පොතක් එහි කවරයෙන් මනින්න එපා කියලා කතාවකුත් තියනවනේ මචන්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    විධායක ඡනාධිපති කම අහොසිකරනවා පොරොන්දුව පිට සොභිත හාමුදුරුවෝ ඡන්දේ ඉල්ලුවොත් දෙනවා.
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    යම් පුද්ගලයෙක් කතාවෙන් සහ රූපයෙන් මහා පිරිමියෙක් වගේ පෙනුනට වැඩක් නෑ බන් ඒ පුද්ගලයා වර්තමානයේ කරන වැඩ නපුංසකනම්. පොතක් එහි කවරයෙන් මනින්න එපා කියලා කතාවකුත් තියනවනේ මචන්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    images

    මගේ අම්ම මා වැනි දහ දෙනෙක් බිහිකළ නම්, මහරජගෙන් මේ රට බෙර ගන්න එක මහා ලොකු දෙයක් නෙවි - රනිල්

    මගේ උත්සාහය හුදෙක් රජ සැප පිණිසම නොවේ. සම්බුද්ධ සාසනයේ චිරස්තිය සදහාය - රනිල් අලුත්ගමදී
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    images

    මගේ අම්ම මා වැනි දහ දෙනෙක් බිහිකළ නම්, මහරජගෙන් මේ රට බෙර ගන්න එක මහා ලොකු දෙයක් නෙවි - රනිල්

    මගේ උත්සාහය හුදෙක් රජ සැප පිණිසම නොවේ. සම්බුද්ධ සාසනයේ චිරස්තිය සදහාය - රනිල් අලුත්ගමදී

    puranappui dutugamunith oya kiyala nadda:confused::confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    images

    මගේ අම්ම මා වැනි දහ දෙනෙක් බිහිකළ නම්, මහරජගෙන් මේ රට බෙර ගන්න එක මහා ලොකු දෙයක් නෙවි - රනිල්

    මගේ උත්සාහය හුදෙක් රජ සැප පිණිසම නොවේ. සම්බුද්ධ සාසනයේ චිරස්තිය සදහාය - රනිල් අලුත්ගමදී
    අහෝ ඛේදයකි!!!!!:rofl::rofl::rofl::rofl: