යාළුවනේ අර Eng. Aaabbb (ඉංජි. A.B.C. අමාරිස් ) කියල තමන්ගේ නමට ඉස්සරහින් ගහන්න පුළුවන් වෙන්නේ B.Sc (Engineering) තියන අයට විතරයි නේද? B.Sc (Physical Science-Government University)කරලා ඊට පස්සේ Engineering වලින් M.Sc. එකක් (Government University) කරපු අයට එහෙම ගහන්න බෑ නේද? මේ ගැන දන්නා කෙනෙක් මේක පැහැදිලි කරලා දෙනවද?
Last edited:



