B.Sc-Engineering

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,146
    484
    113
    යාළුවනේ අර Eng. Aaabbb (ඉංජි. A.B.C. අමාරිස් ) කියල තමන්ගේ නමට ඉස්සරහින් ගහන්න පුළුවන් වෙන්නේ B.Sc (Engineering) තියන අයට විතරයි නේද? B.Sc (Physical Science-Government University)කරලා ඊට පස්සේ Engineering වලින් M.Sc. එකක් (Government University) කරපු අයට එහෙම ගහන්න බෑ නේද? මේ ගැන දන්නා කෙනෙක් මේක පැහැදිලි කරලා දෙනවද?
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    එහෙම නමට ඉස්සරහින් දාගන්නේ සල්ලි වලට class කරන උන්නේ. නැතුව සාමාන්‍ය මිනිස්සුන්ට ඕක දාගන්න ඕන කමක් නැහැ. phd එකක් වගේ තියෙනවා නම් Dr. කියල දාගන්න පුළුවන්.Engineer කෙනෙක් වෙන්නේ නමට ඉස්සරහින් අකුරු දාගන්න එකෙන් නෙමෙයි, තමන්ගේ engineering degree එකේ quality එකයි published papers වල quality එකයි මත.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    physical eken kelinma engineering msc ekata yanda puluwanda ban? top up ekakwath nokara.

    physical (BSC) අයට පුළුවන් first class එකක් තියෙනවා නම්. engineering (BSC or BEng) අයට නම් second upper එකක් තියෙනවා නම් පුළුවන්.
     
    waligamaya

    Well-known member
  • ලංකාවේ නම් ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ සංගමයේ associate Member ලට විතරයි පිළිගත විදියට නම ඉදිරියට Eng කියල දන්න පලුවන්. වරලත් ඉංජිනේරුවන්ට CEng.
    ඕනනම් ඕන එකෙක්ට දන්න පුළුවන්.
     
    Last edited:

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,146
    484
    113
    එහෙම නමට ඉස්සරහින් දාගන්නේ සල්ලි වලට class කරන උන්නේ. නැතුව සාමාන්‍ය මිනිස්සුන්ට ඕක දාගන්න ඕන කමක් නැහැ. phd එකක් වගේ තියෙනවා නම් Dr. කියල දාගන්න පුළුවන්.Engineer කෙනෙක් වෙන්නේ නමට ඉස්සරහින් අකුරු දාගන්න එකෙන් නෙමෙයි, තමන්ගේ engineering degree එකේ quality එකයි published papers වල quality එකයි මත.

    physical (BSC) අයට පුළුවන් first class එකක් තියෙනවා නම්. engineering (BSC or BEng) අයට නම් second upper එකක් තියෙනවා නම් පුළුවන්.

    උබේ 1st කොමෙන්ටුව නම් මම අහපුදෙට අදාළ නෑ වගේ. ඔන්න උබේ දෙවැනි කොමෙන්ටුව තමා මම අදහස් කලේ.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    උබේ 1st කොමෙන්ටුව නම් මම අහපුදෙට අදාළ නෑ වගේ. ඔන්න උබේ දෙවැනි කොමෙන්ටුව තමා මම අදහස් කලේ.

    2nd එකෙන් කිව්වේ msc in engineering කරන්න පුළුවන් widiha
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    meke dala thiyena samahara comments thanikarama weradiyi.
    Eng. kiyala namata daganna puluwan IESL membership thiyena ayata.
    IESL associate membership ganna Mora/Pera/Ruhuna Engineering degree ekak or equivalent qualification + working experience one wenawa (non eng kattiyata)
    requirements wala hatiyata physical ekektath membership ganna puluwan wenna one working experience ehema thiyenawanam
    membership eka gena wedi wisthara IESL web site eke balapan
     
    Last edited:

    Pradeep27

    Active member
  • Oct 14, 2010
    395
    71
    28
    meke dala thiyena samahara comments thanikarama weradiyi.
    Eng. kiyala namata daganna puluwan IESL membership thiyena ayata.
    IESL associate membership ganna Mora/Pera/Ruhuna Engineering degree ekak or equivalent qualification + working experience one wenawa (non eng kattiyata)
    requirements wala hatiyata physical ekektath membership ganna puluwan wenna one working experience ehema thiyenawanam
    membership eka gena wedi wisthara IESL web site eke balapan

    Ane me boru kiyanna epa ban.IESL eke member knk wenna one na.eng kyla danna etakota IMECHE,EC Engineer council,IMarEST wala membership tynawa un mommies awrudu 4 eng degree ayata eng kyala title use is.puluwan.physical in gana nam danne na
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Ane me boru kiyanna epa ban.IESL eke member knk wenna one na.eng kyla danna etakota IMECHE,EC Engineer council,IMarEST wala membership tynawa un mommies awrudu 4 eng degree ayata eng kyala title use is.puluwan.physical in gana nam danne na

    EC / IMech / IET walin denne IEng(uk) or CEng(uk) kiyala. Eng. kiyala use karanna IESL associate membership one ban :(
     
    :yes:
    Lankawe Eng kiyala use karanna iesl membership one

    habai mama kalinuth kiwwe iesl ganna eng degree ekakma one nehe... experience ekenuth goda daganna puluwan
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,706
    2,577
    113
    Kadawatha, Sri Lanka
    ලංකාවේ නම් ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ සංගමයේ associate Member ලට විතරයි පිළිගත විදියට නම ඉදිරියට Eng කියල දන්න පලුවන්. වරලත් ඉංජිනේරුවන්ට CEng.
    ඕනනම් ඕන එකෙක්ට දන්න පුළුවන්.
    meka thamai hari reason eka.
    issara nam mama danna vidiyata Eng. mulata daanna puluwan Chartered Engineer kenekta vitharai. dan nam Associate Member kenektath puluwan :)