b535-836 router එක carrior aggregation සපෝට් ද?

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    The Huawei B535-836 router supports Carrier Aggregation (CA) technology, which allows for the aggregation of multiple LTE carriers to increase bandwidth and improve network capacity. Specifically, the B535-836 router supports 2CC CA, which means it can aggregate two LTE carriers to achieve higher data speeds. However, the actual compatibility of Carrier Aggregation may depend on the specific mobile network operator and the bands they use in your area. You can check with your network provider to confirm if Carrier Aggregation is available on their network and if your device is compatible with their specific implementation.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,387
    113
    Colombo

    මේක කොහෙන්ද ගත්තෙ බන් ? Specs වල මෙහෙම එකක් නෑනෙ :oo:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක අහන්න දෙයක්ද
    cat6 ඉදලා ඔක්කොම රවුටර් සපෝට්
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,387
    113
    Colombo
    හොයන්න දෙයක් නෑනෙ ගුපියො
    ඕක අහන්න දෙයක්ද
    cat6 ඉදලා ඔක්කොම රවුටර් සපෝට්

    Band 5 ලංකාවෙ ගොඩක් යූස් වෙනවද ?

    LTE: B1 / B3 / B7 / B8 / B20 / B28 / B32 / B38, UMTS: B1 / B8

    මේකෙන් ඔක්කොම කවර් වෙනවද ??
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Band 5 ලංකාවෙ ගොඩක් යූස් වෙනවද ?
    Mobitel ,Airtel B5 දෙනවා කියලා අහලා තියෙනවා
    LTE: B1 / B3 / B7 / B8 / B20 / B28 / B32 / B38, UMTS: B1 / B8

    මේකෙන් ඔක්කොම කවර් වෙනවද ??
    Dialog හෝම් බ්‍රෝඩ් බ්‍රෑන්ඩ් B40 නේද

    B5,B40 නෑ
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    Mobitel ,Airtel B5 දෙනවා කියලා අහලා තියෙනවා

    B5,B40 නෑ
    B5 මොබිටෙල් එක දෙන්නේ සිග්නල් කණුගාන බොරුවට වැඩිකරලා පෙන්නන්න, Mobitel ඒකේ b5 එක 2mbps වෙන්නෙ, මගේ router එකේ b5 එක ඕෆ් කරාම දමයි b3 හරි b1 connect එන්නේ.
     
    • Like
    Reactions: lilman

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    B5 මොබිටෙල් එක දෙන්නේ සිග්නල් කණුගාන බොරුවට වැඩිකරලා පෙන්නන්න, Mobitel ඒකේ b5 එක 2mbps වෙන්නෙ, මගේ router එකේ b5 එක ඕෆ් කරාම දමයි b3 හරි b1 connect එන්නේ.
    B5 wala maximum 35 Mbps denna puluwan hariyata karoth.