The Huawei B535-836 router supports Carrier Aggregation (CA) technology, which allows for the aggregation of multiple LTE carriers to increase bandwidth and improve network capacity. Specifically, the B535-836 router supports 2CC CA, which means it can aggregate two LTE carriers to achieve higher data speeds. However, the actual compatibility of Carrier Aggregation may depend on the specific mobile network operator and the bands they use in your area. You can check with your network provider to confirm if Carrier Aggregation is available on their network and if your device is compatible with their specific implementation.

ChatGPTමේක කොහෙන්ද ගත්තෙ බන් ? Specs වල මෙහෙම එකක් නෑනෙ![]()
හොයන්න දෙයක් නෑනෙ ගුපියො
ඕක අහන්න දෙයක්ද
cat6 ඉදලා ඔක්කොම රවුටර් සපෝට්
Mobitel ,Airtel B5 දෙනවා කියලා අහලා තියෙනවාBand 5 ලංකාවෙ ගොඩක් යූස් වෙනවද ?
Dialog හෝම් බ්‍රෝඩ් බ්‍රෑන්ඩ් B40 නේදLTE: B1 / B3 / B7 / B8 / B20 / B28 / B32 / B38, UMTS: B1 / B8
මේකෙන් ඔක්කොම කවර් වෙනවද ??
5,40,41 නෑනෙBand 5 ලංකාවෙ ගොඩක් යූස් වෙනවද ?
LTE: B1 / B3 / B7 / B8 / B20 / B28 / B32 / B38, UMTS: B1 / B8
මේකෙන් ඔක්කොම කවර් වෙනවද ??
B5 මොබිටෙල් එක දෙන්නේ සිග්නල් කණුගාන බොරුවට වැඩිකරලා පෙන්නන්න, Mobitel ඒකේ b5 එක 2mbps වෙන්නෙ, මගේ router එකේ b5 එක ඕෆ් කරාම දමයි b3 හරි b1 connect එන්නේ.Mobitel ,Airtel B5 දෙනවා කියලා අහලා තියෙනවා
B5,B40 නෑ
B5 wala maximum 35 Mbps denna puluwan hariyata karoth.B5 මොබිටෙල් එක දෙන්නේ සිග්නල් කණුගාන බොරුවට වැඩිකරලා පෙන්නන්න, Mobitel ඒකේ b5 එක 2mbps වෙන්නෙ, මගේ router එකේ b5 එක ඕෆ් කරාම දමයි b3 හරි b1 connect එන්නේ.
මේ මොඩල් එකේ specs කොහෙවත් නෑ හරියට හොයා ගන්න![]()