අයියේ, අක්කේ, මාමේ, නැන්දේ, මුත්තේ, ආච්චියේ...

ඔයාලා Baaghi 2 (2018) බැලුවාද?

බැලුවානම් වැඩක් නෑ, උන්ට මේක අදාළ නෑ.

බැලුවේ නැති කට්ටිය Baaghi 2 බලන්න කලින් Kshanam (2016) බලලා ඉන්න. එකම කතාව...

Baaghi 2 වගේ ක්‍රියාදාම වලට මුල්තැන දුන්නේ නැති වුනාට
කතාවේ අන්තිම වෙනකම් කුතුහලය එක්ක, කතාව ලස්සනටම තියෙන්නේ Kshanam (2016) එකේ.
Last edited:







patta ekanam...