Babage bibili

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,172
    708
    113
    බබාගෙ(3 years age kid girl) අත් කකුල් වගෙ නෑවෙන තෑන් වල කසලා බිබිලි එනවා
    කොහොබ කොල වලින් හෙදුවහාම අඩු වෙනවා,අයෙත් දඩියට කසල එනවා
    මොකක්ද විසදුම ස්තිර
     

    Attachments

    • IMG_20200715_225950~2.jpg
      IMG_20200715_225950~2.jpg
      287.6 KB · Views: 60

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,964
    1
    12,289
    113
    Nuwara eliya
    Ape babata tibila meka tamai danuth use keranne .danna kenek gen ahala use kerapan mcn
     

    Attachments

    • 20200715_230348.jpg
      20200715_230348.jpg
      578 KB · Views: 55
    • 20200715_230343.jpg
      20200715_230343.jpg
      530.1 KB · Views: 65
    • 20200715_230359.jpg
      20200715_230359.jpg
      470.8 KB · Views: 60
    • 20200715_230406.jpg
      20200715_230406.jpg
      471.5 KB · Views: 66

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    හොද ඩොකේක් අල්ලා ‌බෙහෙත් ගන්න. අපි කියන දේවල් කරන්න එපා. මොකද තාම girl baby පොඩි නිසා. උෂ්ණය වගේ කණ කෑම නිසා / කක්කා දාන / තව ගොඩක් දෙවල් නිසා ඔය වගේ බිබිළි එනවා. හොදම දේ තමයි dr කෙනෙක්ට පෙන්න එක.