NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    මම නං ගන්නෙ අර කොටුවෙ තියන පෙන්ගුයින් කියන කඩෙන්
    කොලිටි සෙල්ලම් බඩු ටිකක් ගනන්
    මම නම් ඇවරේජ් කොලිටි ඇවරේජ් ප්‍රයිස් තියන ඒව අපේ එකාට ගිහන් දෙන්නෙ, කොහොමත් ටික දවසකින් කඩලා දානවනේ එතකොට ආයෙ ගෙනත් දෙනවා සෙට් එකක්
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මම නං ගන්නෙ අර කොටුවෙ තියන පෙන්ගුයින් කියන කඩෙන්
    කොලිටි සෙල්ලම් බඩු ටිකක් ගනන්
    මම නම් ඇවරේජ් කොලිටි ඇවරේජ් ප්‍රයිස් තියන ඒව අපේ එකාට ගිහන් දෙන්නෙ, කොහොමත් ටික දවසකින් කඩලා දානවනේ එතකොට ආයෙ ගෙනත් දෙනවා සෙට් එකක්
    එතන පට්ට. ඒ අහළ පහළ කඩ සෙට් එකෙන් තියෙනවා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම නං ගන්නෙ අර කොටුවෙ තියන පෙන්ගුයින් කියන කඩෙන්
    කොලිටි සෙල්ලම් බඩු ටිකක් ගනන්
    මම නම් ඇවරේජ් කොලිටි ඇවරේජ් ප්‍රයිස් තියන ඒව අපේ එකාට ගිහන් දෙන්නෙ, කොහොමත් ටික දවසකින් කඩලා දානවනේ එතකොට ආයෙ ගෙනත් දෙනවා සෙට් එකක්
    upppppppppppp
    එතන පට්ට. ඒ අහළ පහළ කඩ සෙට් එකෙන් තියෙනවා
    www.facebook.com/turttykids Kiyala fb Page ekak Thiyenawa Poddak balanan Eyala Education Toys and Books kala kalayak

    thanks miturane :)

    online order karala delivery karanna tibba nam watinawa

    chinen gena cheap plastic kali hoda naha podi lamaynta
    kate danawane

    thnks again
     
    sam_b

    Junior member
  • Jun 30, 2008
    113
    17
    18
    Colombo
    මෙන්න මෙතන බලන්න. පොඩි අයට හරියන activity packs තමා අපි කරන්නේ. seasonal offer එකකුත් යනවා මේ දවස්වල. ලංකාව වටේටම deliver කරනවා. order එක whatsapp කරන්න 0761112359 ට. නැත්තන් FB Messnger එකෙනුත් orders ගන්නවා. ඔක්කොම ගන්න ඕනේ නෑ. දැනට collection එකේ activity pack 6ක් තියෙනවා. ඔක්කොම මිළ ගණන් page එකේ තියෙනවා, බලාගන්න පුළුවන්. ඉදිරි මාස කිපෙකදී තව අලුතෙන් ඒවා release කරන්න ඉන්නේ.

    මේක අපිම හදන එකක්. 100% ලංකාවේ වැඩක්.

    https://www.facebook.com/pinkhippolk
     
    Attachments

    • DSC_1542.jpg
      DSC_1542.jpg
      944 KB · Views: 68