Baby Items අඩුවට ගන්න තැනක්

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    අලුතෙන් ඉපදෙන්න ඉන්න බබෙක්ට අවශ්‍ය බඩු ගන්න අඩුවට ගන්න හොද තැන් තියෙනවද? තියෙනවා නම් විස්තර ටිකක් කොමෙන්ට් කරන්න..
     
    • Love
    Reactions: Kolama

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,281
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    හොදම තැනකින් ගන්න. හැම තැනම එකම වගේ ගණන්. වැඩිම උනොත් 1000 ක වෙනසක් වේ යි ඔක්කොම ටම.

    තලවතුගොඩ ෆුඩ් සිටි ඉස්සරහා කිඩ්ස් බඩු කඩයක් තියෙනවා. එකේ බලන්න. එකේ ගණන් ටිකක් අඩුයි කීඩ්ස් toys වගේ ඒවනම්. ඕවාත් අඩු ඇති
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    me dawas wala aduwata ganna gihin ehe mehe gihin corona hadaganna epa
    puluwan tharam online order karala ganna balanna, anika newborn kenek nisa quality eka balanna hamawelema

    nappies wage dewal nam Velona stores walin ganna puluwan. Elegant smokers, Baby bear ehema quality habai ganan
    Habai ewala ganan hodai kiyala hithenawa bambalapitiya mother care ekata gihin badu gaddi
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    අලුතෙන් ඉපදෙන්න ඉන්න බබෙක්ට අවශ්‍ය බඩු ගන්න අඩුවට ගන්න හොද තැන් තියෙනවද? තියෙනවා නම් විස්තර ටිකක් කොමෙන්ට් කරන්න..
    ඔන්ලයින් තමයි හොයාගන්න වෙන්නේ බං... අපිත් මේ දවස් වල හොයනවා. ටිකක් quality බඩු බලපන්. ලොකු ගණන්නම් නෑ.

    me dawas wala aduwata ganna gihin ehe mehe gihin corona hadaganna epa
    puluwan tharam online order karala ganna balanna, anika newborn kenek nisa quality eka balanna hamawelema

    nappies wage dewal nam Velona stores walin ganna puluwan. Elegant smokers, Baby bear ehema quality habai ganan
    Habai ewala ganan hodai kiyala hithenawa bambalapitiya mother care ekata gihin badu gaddi
    මූ කියපු තැන් තමයි හොඳම බඩු ගන්න පුළුවන් තැන. Baby bear එකේ hotline එකට කෝල් කළා අද. මම හිතන්නේ owner (ගෑනියෙක්) answer කළේ. පුදුම ලොකු scene ටිකක් දැම්මේ. මට ගන්න එපා උනා. ලෝකේ හොඳම බඩු එතන තිබුණත් ආයේ එතනින් ගන්නේ නෑ මම. මගෙන් හොඳ පාඩමක් අහගත්තා ඒ ගෑනි. Elegant smokers එකනම් හොඳට කතා කළා. විස්තර කළා. එකෙත් බඩු පට්ට.
    ------ Post added on Sep 7, 2021 at 12:25 AM
     
    • Like
    Reactions: ecashlkpro

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    Facebook එකේ පොඩ්ඩක් හොයලා බලපන්. හොඳ තැන් තියෙනවා.
     
    • Like
    Reactions: ecashlkpro

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    ඔබත් ඔබේ දරු පැටියා ලගට එනතෙක් ආසාවෙන් ඇගිලි ගනිමින් සිටිනා අම්මා කෙනෙක්ද?
    කොරෝනා නිසා පැටියට කිසිවක් ගන්න යෑමට නොහැකිව පසුතැවිල්ලෙන්ද?
    ඔබට අවශ්‍ය සියලූ දෑ අඩුම මිලට ඔබේ දොරකඩට අපි රැගෙන එන්නම්.
    18x18 නැප්කින් 6ක් - 220/=
    22X22 නැප්කින් 6ක්- 285/=
    ගවූම් 6ක් - 185/=
    පැනල් රෙදි 1ක් - 250/=
    පැනල් ඇදූම - 250/=
    36x36 රෙද්ද - 160/=

    මීට අමතරව චීත්ත, බෙඩ්ජැකට් ඇතුලු සියලු දෑ ඔබට ඇනවුම් කරන්න පුලුවන්
    🇱🇰 ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි.
    📦 (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න)
    (100% විශ්වාසය හා ආරක්ෂාව)
    ඇනවුම් කිරීම සදහා
    නම:-
    ලිපිනය :-
    දුරකථන අංකය :-
    සදහන් කර අපට එවන්න
    දිවයින පුරා බෙදා හැරීම Rs300/=
    Hotline :- 070 1314736/ 0701314738
    📱Order Via Whatsapp / Viber / Imo – 0701314736 / 0701314738

    මෙතන තමයි මට හම්බවුණු ගණන් අඩුම තැන. පොඩ්ඩක් quality එක බලලා ගනින්.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222

    චීත්ත?
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    මොනාද ගන්න යන්නේ ? අඩුවට හොයල low quality ඒවා ගන්න එපා මචන් .ළමයින්ට Allergic වෙන්න පුළුවන්. කොටුවේ 1st cross st එකේ තියනවා කඩ කිපයක්. හැබැයි බඩු quality ද දන්නෑ . Arpico එකෙන් බලපන් ටිකක් හොදයි
     
    • Like
    Reactions: ecashlkpro

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ලාබ බඩු ගන්න එපා බන්, අනික ඔක්කොම ගත්තම උබේ ලාබේ මහලොකු ගානක් වෙන එකක් නෑ , 1000-2000ක් වෙයි. අපේ සින්හලුන්ට වෙලා තියෙන්නේ පොඩි ලාබේට අඩුම කොලිටි බඩු ගන්නවා.
    මමනම් ගොඩක් වෙලාවට යන්නේ කොහුවල හම්බ Kids warehouse. පුලුවන් තරම් බබාට හොද බ්‍රෑන්ඩ්ස් වල ඒවා අරන් දීපන්. Plastics ගන්නවානම් BPA free කියලා අනිවාර්යෙන් බලපන්.
    වෑඩි විස්තර ඕනනම් PM එකක් දාපන්.
     
    • Like
    Reactions: ecashlkpro