Thanx bro.bump thama karanna puluwan udawwa
Shop ekak danne nA ne. Awidina eka me dawaswala awl ne. Anith eka okkoma ekama thanakin ganna puluwan nm lesilabamanam kotuwe thama, poddak awidinna one. dan ithin yanna bene.
ඔන්ලයින් තමයි හොයාගන්න වෙන්නේ බං... අපිත් මේ දවස් වල හොයනවා. ටිකක් quality බඩු බලපන්. ලොකු ගණන්නම් නෑ.අලුතෙන් ඉපදෙන්න ඉන්න බබෙක්ට අවශ්‍ය බඩු ගන්න අඩුවට ගන්න හොද තැන් තියෙනවද? තියෙනවා නම් විස්තර ටිකක් කොමෙන්ට් කරන්න..
මූ කියපු තැන් තමයි හොඳම බඩු ගන්න පුළුවන් තැන. Baby bear එකේ hotline එකට කෝල් කළා අද. මම හිතන්නේ owner (ගෑනියෙක්) answer කළේ. පුදුම ලොකු scene ටිකක් දැම්මේ. මට ගන්න එපා උනා. ලෝකේ හොඳම බඩු එතන තිබුණත් ආයේ එතනින් ගන්නේ නෑ මම. මගෙන් හොඳ පාඩමක් අහගත්තා ඒ ගෑනි. Elegant smokers එකනම් හොඳට කතා කළා. විස්තර කළා. එකෙත් බඩු පට්ට.me dawas wala aduwata ganna gihin ehe mehe gihin corona hadaganna epa
puluwan tharam online order karala ganna balanna, anika newborn kenek nisa quality eka balanna hamawelema
nappies wage dewal nam Velona stores walin ganna puluwan. Elegant smokers, Baby bear ehema quality habai ganan
Habai ewala ganan hodai kiyala hithenawa bambalapitiya mother care ekata gihin badu gaddi
ඔබත් ඔබේ දරු පැටියා ලගට එනතෙක් ආසාවෙන් ඇගිලි ගනිමින් සිටිනා අම්මා කෙනෙක්ද?
කොරෝනා නිසා පැටියට කිසිවක් ගන්න යෑමට නොහැකිව පසුතැවිල්ලෙන්ද?
ඔබට අවශ්‍ය සියලූ දෑ අඩුම මිලට ඔබේ දොරකඩට අපි රැගෙන එන්නම්.
18x18 නැප්කින් 6ක් - 220/=
22X22 නැප්කින් 6ක්- 285/=
ගවූම් 6ක් - 185/=
පැනල් රෙදි 1ක් - 250/=
පැනල් ඇදූම - 250/=
36x36 රෙද්ද - 160/=
මීට අමතරව චීත්ත, බෙඩ්ජැකට් ඇතුලු සියලු දෑ ඔබට ඇනවුම් කරන්න පුලුවන්
ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි.
(භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න)
(100% විශ්වාසය හා ආරක්ෂාව)
ඇනවුම් කිරීම සදහා
නම:-
ලිපිනය :-
දුරකථන අංකය :-
සදහන් කර අපට එවන්න
දිවයින පුරා බෙදා හැරීම Rs300/=
Hotline :- 070 1314736/ 0701314738
Order Via Whatsapp / Viber / Imo – 0701314736 / 0701314738
මෙතන තමයි මට හම්බවුණු ගණන් අඩුම තැන. පොඩ්ඩක් quality එක බලලා ගනින්.
මම කටුවපිටියෙ මචංNegombo arpico eka issaraha thanak tiyenawa. Badu hondai. Cash discount ekakuth dwnawa. Habai deliver karanne na
