Baby Items අඩුවට ගන්න තැනක්

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    ලාබ කියලා කිව්වෙ බඩු ගොඩක් ගන්න තියෙන නිසා. Qulity අඩු එවා නෙවෙයි. ලොකු ලිස්ට් එකක් තියෙනවා නේ. Online වලින් ගන්න එවා quality check කරන්න බෑ නේ. අනිත් එක ගිහින් බලලා ගන්න පුළුවන් නම් තමයි වටින්නෙ.
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,018
    8,854
    113
    Cenon
    cenon.com
    machan Papiliyana junction eke idan gallroad pattata eddi budupilima shop ekak tynwa, e hariye parana badu kadeka tynwa
    baby cots, baby seats etc...
    probably machn foreign used.
     
    • Like
    Reactions: ecashlkpro

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    Maharagama CIB ekata palayan.... Aduvata Quality ekata okkoma tika ganna puluwan... Pregnant kenek ta kivvama ganna payak wage dunna giya aurudde lockdown ekedi mata nam... Call karala ahapan Google eken number eka aran
     
    • Like
    Reactions: ecashlkpro

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    machan aduwatama witarak hoyanna epa machan..specially quality balapan..mokada owa use karanne umba neweine..podi babektane..eka hinda machan quality eka balala ganin machan...CIB eke balapna..qulaity eka hodai wagema sadarana ganak wenne..
     
    • Like
    Reactions: ecashlkpro

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ඔන්ලයින් තමයි හොයාගන්න වෙන්නේ බං... අපිත් මේ දවස් වල හොයනවා. ටිකක් quality බඩු බලපන්. ලොකු ගණන්නම් නෑ.


    මූ කියපු තැන් තමයි හොඳම බඩු ගන්න පුළුවන් තැන. Baby bear එකේ hotline එකට කෝල් කළා අද. මම හිතන්නේ owner (ගෑනියෙක්) answer කළේ. පුදුම ලොකු scene ටිකක් දැම්මේ. මට ගන්න එපා උනා. ලෝකේ හොඳම බඩු එතන තිබුණත් ආයේ එතනින් ගන්නේ නෑ මම. මගෙන් හොඳ පාඩමක් අහගත්තා ඒ ගෑනි. Elegant smokers එකනම් හොඳට කතා කළා. විස්තර කළා. එකෙත් බඩු පට්ට.
    ------ Post added on Sep 7, 2021 at 12:25 AM

    elegant smockers eke virtual shopping karanna puluwan
    sales person kenek video call ekak aran eke tiyana items pennanawa
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    elegant smockers eke virtual shopping karanna puluwan
    sales person kenek video call ekak aran eke tiyana items pennanawa
    ඒක තේරුමක් නැති වැඩක්නේ බං.. මමත් කතා කලාම එහෙම කිව්වා. හරි quality එකක් හිතාගන්න බැහැනේ. කලර්ස් හරියට තේරෙන්නේත් නැහැ.
     
    • Like
    Reactions: ecashlkpro

    The Lady

    Member
    Feb 8, 2021
    4
    2
    3
    ලාබ කියලා කිව්වෙ බඩු ගොඩක් ගන්න තියෙන නිසා. Qulity අඩු එවා නෙවෙයි. ලොකු ලිස්ට් එකක් තියෙනවා නේ. Online වලින් ගන්න එවා quality check කරන්න බෑ නේ. අනිත් එක ගිහින් බලලා ගන්න පුළුවන් නම් තමයි
    ඉස්සෙල්ලම hospital list එක ready කරගන්න. අනිත් ඒවා බබා ගෙදර ගෙනත් ලෑස්ති කරගන්න.

    නැපි ගොඩක් ඕනි වෙනවා.තව ඔතන්න බ්ලැන්කට් / ෆ්ලැනල් , පිහිදන්න බේබි තුවා ඕනි වෙනවා . ගෙදර මහන්න දන්නා එක්කෙනෙක් ඉන්නවනම් මේවා කරගන්න පුළුවන් වියදම් අඩුම සහ quality වැඩිම විදිහ තමයි රෙදි ගෙනැල්ල මහන එක. හැබැයි overlock හරි zig zag හරි මහන්න පුළුවන් මහන මැෂිමක් තියෙන්න ඕනි. මල්පීස් , මස්ලින්, ෆ්ලැනල් වගේ රෙදි අවශ්‍ය ප්‍රමාණයට නුගේගොඩ මංජරී එකෙන් , මහරගම හේමන්තා tex එකෙන් හෝ පමුණුවේ CIB එකෙන්, අරගෙන අවශ්‍ය sizes වලින් මහගන්න පුළුවන්. මංජරී , හේමන්තා home deliver කරනවා. CIB එකට නම් යන්න ඕනි. තව ඔයාලට කිට්ටු ලොකු fabric shops තියෙනවනම් (තිලකවර්ධන, Kandy etc. ) ඒවාට call කරලා බලන්න. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ තියෙන රෙදි වල ෆොටෝස් එවනවා. එකෙන් කැමති ඒවා තෝරාගෙන order කරන්න පුළුවන්.

    අනිත් ක්‍රමය තමයි ඔක්කොම ready made ගන්න එක.
    Velona හොඳයි . හැබැයි සීමිත බඩු ටිකක් තියෙන්නේ. But reliable fabric quality
    Elegant smockers /Blooms and Butterflies /babyspace ලගේ සමහර ඒවා overpriced.

    Facebook එකේ මේ කට්ටිය හොඳයි. මම ගත්තු අය තමයි

    https://www.facebook.com/NewBornBabyClothesByAnushka/
    https://www.facebook.com/beekidslk/
    https://www.facebook.com/Anuki07/
    https://www.facebook.com/Kishara-Embroidery-Readymade-Center-468932013142255/
    අන්තිමට දාපු එක්කෙනාගෙන් මම තාම ගත්තේ නෑ. නමුත් එයාගේ ලස්සන designs තියෙනවා.

    Baby cologne , soap ,nappywash, nappy rash cream එහෙම Supermarket හරි ළඟ pharmacy එකෙන් ගෙන්න ගන්න. මුල කාලෙට පොඩි ප්‍රමාන වලින් ගන්න . ඒ brands වල බබාට allergies එනවද නැද්ද කියල බලල bulk ගන්න. නැත්තම් අපරාදේ.

    ඉතුරු hardware items එක තැනකින් ගෙන්න ගන්න . නැත්තම් තැන තැනින් ගත්තම delivery fees add වෙලා ලාබයක් නැති වෙනවා.
    නුගේගොඩ මංජරී එකේ අනිත් baby items තියෙනවා. Call කරලා බලන්න. එහෙම නැත්තම් kidzcare .lk වගේ physical shop එකකින් කරන site එකකින් ගෙන්න ගන්න.

    Diapers පොඩි packet එකක් හෝ දෙකක් supermarket එකෙන් මුලින් ගන්න. පස්සේ බබා ගෙදර ගෙනැල්ල එයාට හොඳ, බර අනුව sizes අනුව diapers stock කරගන්න. Bulk deals වලට මෙයාල හොඳයි .

    https://m.facebook.com/diaperdeal/

    බබාට අන්දන නැපි,diapers, baby frocks, රෙදි, සබන් සහ feeding bottles /pacifiers හොඳ ඒවා ගන්න බලන්න. අඩු ගානේ මුල් මාස 6 වෙනකන් වත්.
    Good Luck and all the best!
     
    Last edited:

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    Velona බඩුquality මචං. හැබැයි ගණන්. 22x22 nappy එකක් රුපියල් 50 වගේ ඉඳන් එළියේ තියෙනකොට වෙලෝනා එකේ 220ක්. හැබැයි මචං බඩු සුපිරි.
     
    • Like
    Reactions: ecashlkpro