මට නම් ඔය ජාති බේද වර්ග බේද නෑ ..සර්පයෝ නම් සේරම එකයි..දැක්කොත් දුවනවා![]()

onna badu. dakka gaman denna ona shot eka.උබලගේ ගෙදරට ආව එක වගේද බලපන් මේකා .................
මේක පොලගෙක් ..... ගිය සතියේ ආවේ
![]()
උබලගේ ගෙදරට ආව එක වගේද බලපන් මේකා .................
මේක පොලගෙක් ..... ගිය සතියේ ආවේ

ගොඩක් අය සර්පයන්ව මරන්නෙ දන්නෙ නැති නිසා....
අපේ මිනිස්සු ගැනූ හෙලුවෙන් ඉන්න ඒව බැලුවට.. මේ වගේ දේවල් කියවන්නේ නැහැ....
![]()
උබලගේ ගෙදරට ආව එක වගේද බලපන් මේකා .................
මේක පොලගෙක් ..... ගිය සතියේ ආවේ

බයිට් එකට නියමයි බන්. අද ඉරිදත් එක්කනේ. ගල් බෝතලෙකුත් තිබ්බ නම්.![]()

![]()
උබලගේ ගෙදරට ආව එක වගේද බලපන් මේකා .................
මේක පොලගෙක් ..... ගිය සතියේ ආවේ
ආ..මං දැන් දැක්කා ඔයාව..කට්ටිය කියන විදියට මෙන්න මෙයා..තමය්.
http://www.snakesofsrilanka.info/oligodontaeniolatus.html
![]()
උබලගේ ගෙදරට ආව එක වගේද බලපන් මේකා .................
මේක පොලගෙක් ..... ගිය සතියේ ආවේ